මචන් කුණු හරෑප කියන්නේ ( ලිංගිකත්වය සම්බන්ධ විහිලුනම් ඕන තරම් කරනවා ... Boring සිංහල කවි එහෙම තේරෑම් කරලා දෙනකොට interest බන්.. නමුත් මචන් හෝල් එකේ ඉඩත් මදි පොර පන්ති කරනකොට.. එච්චරට ලමයි.. සර්ගේ වෑරදි නෑත්තේ නෑ.. මම දකින එකම වරද තමා ලමයෙක් පාඩමට ඈහුම්කන් දෙන්නේ නෑතිව මොකක් හරි කරනවනම් සර් හොද...