සන්නස්ගලගේ පන්තියට ගිය බුවෙක් විදිහට මම මේ කියන්නේ...
සර්ගේ සුදුසුකම් ගෑනනම් කථා කරන්න ඉස්සෙල්ලා සර්ගේ පන්තියට යන එක හොදායි.. මම දෑකපු හොදම ටියුෂන් ගුරෑවරයෙක් තමා සන්නස්ගල..
ළමයි දාහක් විතර ඉන්න පන්තියක් පාලනය කරන්න සර් තරම් වෑඩ්ඩෙක් නෑ.... ( සෑරයි තමා ,, ඒත් පොරට හොද දෑනුමක් තියෙනවා වගේම , එලකිරියට උගන්නවනවා )මචන්ලා.... ඔය උපකාරක පන්තිත් හරියට දේශපාලනේ වගේ තමා.. ( හොද ආදායම් මාර්ග ) ඕවා වල සර්ලා එකෙක්ට එකෙක් තරහයි ( සන්නලත් එහෙම තමයි ) ...දෙගොල්ලොම දෙගොල්ලන්ට මඩ ගහ ගන්නවා..
මේ කාරණේ ඈත්තද බොරෑද දන්නේ නෑ...( සාමාන්ය්යෙන් පන්තිය අතරතුර කවුරෑවත් වොශ් රෑම් යන්නේ නෑ .. ( ඉස්කෝලේ වගේ නෙමෙයි ) හෑබෑයි පොර හොද හොද කථා කියනවා.. ( සාහිත්‍ය එහෙම ගිල්ලවනවා ) දන්නවනේ සංදේශ කාව්‍යවල තියෙන කුණුහරෑප... කොහොම නමුත් සර් හොද පොරක්... සිංහල විෂයට එතුමා තරම් දෙයක් කරපු එක ටියුෂන් ගුරෑවරයෙක්වත් නෑ.. ( එතුමා සිලබස් එකටම පොත් පවා ලියනවා .. ඒවා තමා ගොඩක් ලමයි පාවිච්චි කරන්නේ )