1. සින්හබාහු

    Need help to buy a Pen Drive

    .. මම මීට සති දෙකකට ඉස්සෙල්ලා වෙන එක්කෙනෙක්ට Pen එකක් ගත්තා.. 4GB රෑ 1300 වුනා.:baffled::baffled:.. 8GB 2300එක කිව්වා.:growl:. හදිස්සියාට වෙන ශොප් එකක බලන්න හම්බුනේ නෑ.:angry:. ගේන්න කිව්ව එක්කෙනා මට දුන්නේ 2000යි ඉතින් මම 4GBඑකක අරගෙන ආවා..:rolleyes::rolleyes: Unity එකෙන්මයි ගත්තේ :love::love...
  2. සින්හබාහු

    ගල_කඩන්න

    මට - රෙප් දුන්න එකාට ස්තූතියි... :love::love::love:
  3. සින්හබාහු

    ග්‍රීස් යක්කුන්ගේ මානසිකත්වය

    ග්‍රීස් යක්කු කෙසේ වෙතත් බලන්න අපේ මිනිස්සුන්ගේ මානසිකත්වය.. නීතිය අතට අරගෙන අර මිනිහට ගහන්න තරන් අසහනයකින් ඉන්නේ.. මිනිස්සු ඉස්සරහා වෑඩ්ඩෝ වෙන්න හදන පොන්සි යක්කු... ඔය එක වෑඩ්ඩෙක්වත් සිරා ගේමක් ආවොත් පණ කඩාගෙන දුවන උන්.. කාටවත් ගහන්න චාන්ස් එකක් නෑති පීඩනය කවුරෑ හරි පිස්සෙක්ගේ පිටින් යවනවා.. ඕන...
  4. සින්හබාහු

    +_මෙහෙමත්_හරක්_+

    මේ තනිකරම අත්දෑකීමෙන් ලබපු පුහුණු වීමක් වගේ... එක පෑත්තකින් ගොන්නු කියන්නත් පුලුවන් අනෙක් අතින් එහෙම නෙමේ කියන්නත් පුලුවන්... ජීවිතේ අවධානමක් අරගෙන මෙහෙම කරන එක විටෙක ගොන් කමක් තමා.. හෑබෑයි අවධානමක් ජීවිතේ හෑම දේකම තියෙනවා.. ස්පයිඩමෑන් කියල පොරක් ලෝකේ ලොකුම බිල්ඩින් වලට නගින්නේ.. හෑබෑයි මුන්ට...
  5. සින්හබාහු

    Menaka Peris's 21st Birth Day

    :lol::lol::lol::lol::lol::lol:
  6. සින්හබාහු

    ගඩාෆි ඉවරායි...!!

    අවුරෑදු 40 ස් ගාණක් ජනතාව හූරගෙන කාපු මේ වගේ උන්ට මෙහෙම වෙලා මදි.. නියම නායකයෙක්නම් රටේ ප්‍රජාතන්ත්‍රවාදය ස්ථාපිත කරලා.. රටේ ජනතාවගේ ජන්ද අයිතිය සුරක්ෂිත කරන්න ඕනේ... බමුණෙක් වගේ ඕකා පොරවගෙන හිටියට ලෑජ්ජාවක් නෑතිව අවුරෑදු 40ක්ම මිනිස්සුන්ව පීඩාවට පත්කරලා තමන්ගේ බලය රෑකගත්ත මිනිහෙක්... සුද්දෝ...
  7. සින්හබාහු

    ගල_කඩන්න

    ජනාධිපතිතුමා ඔතන කථාවක් පෑවෑත්වුනානම් ගල ඉබේම කෑඩිලා යයි.. ඈයි යකෝ ගල් පෑලෙන බොරෑනේ උන්නෑගේ දොඩන්නේ.. :shocked::shocked::shocked:
  8. සින්හබාහු

    ගල_කඩන්න

    අයියෝ.. සෑලරි... :baffled::baffled::baffled:
  9. සින්හබාහු

    Mahinda Rajapaksa 100,273 +

    :eek::eek::eek::eek::eek::eek::eek::eek:
  10. සින්හබාහු

    ගඩාෆි ඉවරායි...!!

    Bump:shocked::shocked:
  11. සින්හබාහු

    පෘතග්ජනයා

    Nice POST ! +++
  12. සින්හබාහු

    Barclays Sri Lanka cheating when selling computer hardware

    ඔතන බඩුනම් හරි ගණන්... :baffled::baffled::baffled:
  13. සින්හබාහු

    ~~~නිකමට ලියු කවිය (ගමන)~~~

    මම එකවුන්ට් එකට ලොග් වුනේම මේකට කමෙන්ට් එකක් දාන්න... :baffled: එච්චරටම සිරා කවි පෙල... :love::love: මචන් දිගටම ලියහන්... ;);) හොද ප්‍රතිභාවක් පෙන්නනවා :P:P
  14. සින්හබාහු

    සීරියස් ලොකු අවුලක්.. මට උපදෙසක් දෙන්න...

    උබේ කථාව දෑක්කම මතක් වුනේ අවුරෑද්දකට ඉස්සෙල්ලා කියවපු නවකථාවක්... ඒකේ නම "" හින්දියෙන් " ගබාන් '" තේරෑම ( වංචාව )- ලියලා තියෙන්නේ ඉන්දියාවේ සුප්‍රසිද නවකතාකරෑවෙන් වන ප්‍රේමචන්ද්... ඒ කතාවේ හෑටියට කොල්ලයි ෆෑමිලි එකයි හෙන දුප්පත්.. ඒත් අලුතෙන් ගෙනාපු ලේලිට මේක හන්ගනවා.. "" ලේලිත් හිතන්නේ හොදට...
  15. සින්හබාහු

    -England සුද්දාගෙ පැටිකිරිය-

    ඕවා ගණන් ගන්න එපා බන්...
  16. සින්හබාහු

    කෘතිමව කදුලු ගන්න රසායන ද්‍රව්‍ය ??

    ඈහෑට ඈගිල්ලෙන් ඈනපන්...:rofl::rofl::rofl: machan.. google search දාලා බෑලුවේ නෑත්ද

    No contents