( සමහර ආගම් වල ජාතිවල තිබෙන කාලයට නුසුදුසු දේවල් මම විවේචනය කරනවා.. ඒත් මට ඒ කිසිම කෙනෙක් එක්ක ගෑටලුවක් නෑ... ( අර එකගෙයි කන සිරිත ගෑන කිව්වාම මතක් වුනේ .. මම අහලා තියෙන විදිහට ඒ සිරිත ඈති වුනේ උඩරට සිංහල රජකාලේ ගෙදර පිරිමියා යුද්දේට ගියාම එන්නේ මාස ගානෙකට පස්සෙලු සමහර වෙලාවට යුද්දේදි මෑරිලා.. ඒ...