ඇතුලට වරෙල්ලා,:)
.....
.
.
.
.
.
.
.
.
.
කෙටියෙන් කියන්නම් සීන් එක. මචන් ජපන් යන්න චාන්ස් එකක් සෙට් වෙලා තියනවා.ඔව් ඔව් එක්සෑම් පාස් කරලා ඔෆීෂියල් යන එකක්.එකම කේස් එක සල්ලි.ලක්ෂ 15ක් වගේ යනවා.දැනට ලක්ෂ 3ක් 4ක් වගේ බැලන්ස් කරගන්න පුළුවන්.ඉතුරු ටිකට ඉඩමක් වගේ උගස් කරන්න පුළුවන් (වටිනාකම ලක්ෂ 5ක...