1. powers

    Help me....

    මචන්ලා මේකයි සීන් එක ....tvs wego bike එකේ පිටිපස්සේ red light එකට කෙල උනා ...මේක දාගන්න price එක කීයක් වගේ වෙයිද ? සමහර උන් කියනවා මේක seal type නිසා ගෙඩිය පිටින්ම තියන්න වෙයි කියලා ..එහෙම උනොත් රු .5000 ක් වගේ යනවා ..දන්න කෙනෙක් ඉන්නවනම් කියන්ඩෝ...
  2. powers

    මෙන්න පට්ට Site එකක් සෙට් උනා

    මෙන්න පට්ට Site එකක් සෙට් උනා මචන්ලා,internet එකේ එහෙ මෙහෙ යද්දී සිතේ එකක් සෙට් උනා..මමනම් වැදගත් ඒවා ටිකක් download කරගත්තා ..වැදගත් කිව්වේ software.උබල වෙන විදියකට හිතයි නැත්නම්.මෙන්න site එක .. http://cooltrickworld.blogspot.com/ repost නෙමෙයි කියලා හිතනවා..repost නම් sorry තමා ඉතින් ...
  3. powers

    උදව්වක් ඕනේ

    මචන්ලා, මෙකයි සීන් එක. මගේ ලැප් එක asus s400ca ultrabook.ඒක 5 second startup වෙනවා.ඉතින් බූට් මෙනු මුකුත් පේන්නේ නැහැ.කෙලින්ම වින්ඩොව්ස් 8 screen එක තමයි එන්නේ.මට ඕනි බූට් මෙනු එක ගන්නේ කොහොමද කියල දැනගන්න.f2 key and f9 key use kara.එත් හරි ගියේ නැහැ.පොඩ්ඩක් බලලා කියන්න වැඩේ ගොඩ දාගන්න විදිහක්..
  4. powers

    mata me song eka free download karanna link ekak denooo plz

    pem kakula pipi ena witama hade eya parawa giya............................................ latha walpola
  5. powers

    please find me this song

    :(machan ''mage namali bandi adere manamaliyai manike oya"kiyana song eke karokiya nathuwa original song ela hoyala denna.............................

    No contents