මචන්, මටත් ඔය ප්‍රශ්නෙට මුහුන දෙන්න උනා.
බන්දින්න කලින් අපි ගොඩාක් හීන මවනවා. ඔයත් එහෙම වෙන්න ඇති. බන්දින්න කලින් ඔයාටයි, ඔයාගෙ අරයටයි ආගම, සහ තව තව දේවල් මුකුත් ප්‍රශ්න නෙමේ. ඔය කාලෙදි දන්නෙ ආදරේ කරන්න විතරයි. ඒක හීන වලින් පිරුනු ලෝකයක්.
නමුත්, විවාහ ජීවිතය කියන්නෙ හීන ලෝකෙන් ඉවත් වෙලා...