මචං මේකයි. කතෝලික ආගමේ විවාහය සනාථ කරන්නේ "ආශිර්වාදකාර බන්ධනය"" කියන සක්‍රමේන්තුව මගින්. (ඒ පිලිබඳ වැඩිපුර තොරතුරු ඔබට අවශ්‍ය නම් මම පසුව කලබා දෙන්නම්.)
කතෝලික දෙදෙනෙකු අතර සිදුවන විවාහයකදී මෙම ප්‍රසාද නිධානය / සක්‍රමේන්තුව)) )දානය කරන්නේ දිව්‍ය පූජාව හරහා ය..0.. එහෙත් කතෝලිකයකු හා වෙනත් ආගමක් අදහන කෙනෙකු සමඟ සිදු කෙරෙන විවාහයකදී දිව්‍ය පූජාවකින් බැහැරව සක්‍රමේන්තුව පමණක් දානය කිරීමෙන් මෙසේ විවාහය සිදු කරනු ලබයි.
සැ.යු: දිව්‍ය පූජාවේ කිසිදු ආකාරයක "බාග පූජාවක්" කියා දෙයක් නැත.. විවාහයකදී ඇත්තේ "සක්‍රමේන්තුව දානය කිරීම සමඟ සිදුකෙරෙන දිව්‍ය පූජාව" සහ ආශිර්වාදකාර බන්ධන මෙහෙය පමණි.
වැඩි විස්තර අවශ්‍ය නම් මට පී.එම් කරන්න.....

un loku unahama therenakota unta ona ekak thora gani ban.
මට ඔන්න ඕක තමයි හරියටම දැනගන්න ඕන, ඕක ආගමෙන් පනවපු නීතියක්ද? එහෙම නැත්නම් එක එක පුද්ගලයන්ගේ අවශ්‍යතාවයන් මත පනවා ගනිපු එකක්ද කියල 

තියෙන්නෙ එයාලගෙ ආගමේ විදියට තමන්ගෙ එකම දරුවාව පල්ලියේ බඳිනවා දකින්න තියෙන ආසාව විතරයි. ඒක කොයි ආගමේ කොයි අම්ම තාත්තටත් පොදුයි. මම දකුණේ ඉපදුන හොඳ සිංහල බෞද්ධ කෙනෙක්. අපේ කතෝලික සහෝදරයන් කියපු විදියට මේ ප්රශ්නය කතා කරල විසඳ ගන්න පුළුවන් 
නොදකින්. මට හරි තරහයි බන්. උඹෙ කෙල්ල නොවුනානම් මෙලහකට මම 