3ර්ඩ් ක්ලාස් බූක් කරලා යන එකේ හිටගෙන යන්න බෑ. සීට් ගානට විතරයි යන්න පුලුවන්. හැබැයි 3,2 සීට් තියෙන්නෙ. මූනට මූන. ගෲප් එකකට යන්න හොදයි. 1ස්ට් ක්ලාස් ඒ/සී ගන්න එපා බදුලු යද්දි. තේරුමක් නෑ. 1ස්ට් ක්ලාස් ඔබ්සවේශන් බූක් කරන්න පුලුවන්නම් හොදයි.
මම පහුගිය අගෝස්තු වල මමයි, වයිෆුයි හපුතලේ යන්න බූක් කලා...