මෙම පොත් ලැයිස්තුව ඉක්මනින් ගන්න තැනක් හොයාගන්න පුලුවන්ද??
භාෂාව හා සමාජය - කේ.එන්.ඕ ධර්මදාස
මූලික සමාජ විද්‍යාව 1 කොටස - මධුර සමරකෝන්
සංස්කෘතිය සමාජය හා පෞරැෂය - චන්ද්‍රසිරි පල්ලියගුරු
මානව විද්‍යාව හා සිංහල සංස්කෘතිය - මාර්ටින් වික්‍රමසිංහ
අමාවතුර -වැලිවිට සෝරත හිමි(5 වන මුද්‍රණය)
බුත්සරණ...