මේ පොත් ටික හොයාගන්න පුලුවන් ද online ගන්න.ගොඩක් තැන්වලින් බැරිඋනා..
භාෂාව හා සමාජය - කේ.එන්.ඕ ධර්මදාස
මූලික සමාජ විද්‍යාව 1 කොටස - මධුර සමරකෝන්
සංස්කෘතිය සමාජය හා පෞරැෂය - චන්ද්‍රසිරි පල්ලියගුරු
මානව විද්‍යාව හා සිංහල සංස්කෘතිය - මාර්ටින් වික්‍රමසිංහ
අමාවතුර -වැලිවිට සෝරත හිමි(5 වන මුද්‍රණය)...