[/IMG]
අනුරාධපුර මහමෙව්නා උයනේ මුස්ලිම් පල්ලිය යළි ඉදිවේ !
මීට වසර කිහිපයකට ඉහතදී සිංහල රාවයේ මැදිහත් වීමෙන් ඉවත් කෙරුන අනුරාධපුර ශුද්ධ නගරයේ මහමෙව්නා උයනේ ඉදිකර තිබූ මුස්ලිම් දේවස්ථානය යළි ඉදිකරන බවට රාවයක් පළවිය.
එහි සත්‍ය අසත්‍යතාවය සොයා බැලීමේදී එම කරුණු සත්‍යය බව අප හට වාර්ථා විය.එමෙන්ම...