Windows 10 official ISO

Bender

Member
Aug 18, 2009
4,920
286
0
Robot Arms Apartments
onna mama nam install karagaththa. :lol:

attachment.php
 
Attachments

  • Capture.JPG
    Capture.JPG
    68.6 KB · Views: 382

smxonline

Well-known member
  • Aug 18, 2011
    1,029
    90
    48
    මමනම් install කළා.thanks මචං link එකට.මගේ Windows 8.1 හොර එකක් බං.
    Windows 10 මාරු බං.Android Lollipop මතක් වුන මට.

    Windows is Activated.

    f3f4f9.jpg
     
    kmc madushan

    Well-known member
  • Feb 20, 2011
    23,883
    2,103
    113
    LK
    මමනම් install කළා.thanks මචං link එකට.මගේ Windows 8.1 හොර එකක් බං.
    Windows 10 මාරු බං.Android Lollipop මතක් වුන මට.

    Windows is Activated.

    f3f4f9.jpg

    machan ISO eka download karala upgrade karanna puluwan da 8.1 wala idan 10 walata data walata monawath novena widhata ??
     
    smxonline

    Well-known member
  • Aug 18, 2011
    1,029
    90
    48
    machan ISO eka download karala upgrade karanna puluwan da 8.1 wala idan 10 walata data walata monawath novena widhata ??

    ඔව් මචං.මගේ software ඔක්කොම ආව.antivirus එක විතරයි install කරන්න ඕනා.Windows defender active වෙලා.
     
    kmc madushan

    Well-known member
  • Feb 20, 2011
    23,883
    2,103
    113
    LK
    ඔව් මචං.මගේ software ඔක්කොම ආව.antivirus එක විතරයි install කරන්න ඕනා.Windows defender active වෙලා.

    ela ios eka down karala kelim upgrade wenna damma nam hari nea ??? dvd pen bootable widhata hadanna ona na nea??
     
    smxonline

    Well-known member
  • Aug 18, 2011
    1,029
    90
    48
    ela ios eka down karala kelim upgrade wenna damma nam hari nea ??? dvd pen bootable widhata hadanna ona na nea??

    එපා මොකද උබේ දැනට තියෙන windows 8.1 එකට වෙන්න ඕන active කරන්නේ windows 10 එක.උබ අලුතෙන් දැම්මොත් එක නැති වෙයිද දන්නෑ.
     
    • Like
    Reactions: kmc madushan

    patiencefox

    Well-known member
  • Dec 23, 2011
    2,810
    560
    113
    Hole
    මගේ තියෙන්නේ කි එකක් ගහපු එකක්..!!ඕක update කරලා පස්සේ අවුලක් වෙයිද???backup එකක් ගහන්නත් වෙලාවක් නා...win 10 එපාර කි අවුලක් උනොත් තම activotr එකක් වත් නැහැනේ..මොක්කෝ බන් කරන්නේ???
     
    W33R3

    Well-known member
  • Jul 6, 2014
    1,777
    242
    63
    පෘතුවියේ
    මගේ තියෙන්නේ කි එකක් ගහපු එකක්..!!ඕක update කරලා පස්සේ අවුලක් වෙයිද???backup එකක් ගහන්නත් වෙලාවක් නා...win 10 එපාර කි අවුලක් උනොත් තම activotr එකක් වත් නැහැනේ..මොක්කෝ බන් කරන්නේ???

    Upgrade කරන්න එතකොට තියන key එකටම reg වෙනවා. නැතත් Microsoft Tool Kit එකෙන් active කරගන්න පුළුවන් බන්.

    smxonline

    Well-known member
  • Aug 18, 2011
    1,029
    90
    48
    mchan hora copiyaknam kohomada win 10active kale,karapu widiya poddak kiyapanko

    mage kohomath win 8.1 pirate ekak.aluth eka microsoft tool eka through upgrade kala. dan baba wage wada.software dammeth na drivers dammeth na ban....
     
    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    21,992
    22,397
    113
    මචන් සොෆ්ට්වෙයාර් යන්නෙ නැතුව ඉන්ස්ටෝල් කරගන්න පුලුවන්ද? කොහොමද කරන්නෙ?
     
    smxonline

    Well-known member
  • Aug 18, 2011
    1,029
    90
    48
    මචන් සොෆ්ට්වෙයාර් යන්නෙ නැතුව ඉන්ස්ටෝල් කරගන්න පුලුවන්ද? කොහොමද කරන්නෙ?

    me thread eke mulin daala thiyena post eke thiyena link ekata giyama thiyenawa meadia creater tool eka.eken upgrade the current kiyana option eka diyan..microsoft acc eka nisa setting okkoma sync wenawa.
     
    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,692
    10,768
    113
    Sherwood වගේ තැනක
    මමනම් install කළා.thanks මචං link එකට.මගේ Windows 8.1 හොර එකක් බං.
    Windows 10 මාරු බං.Android Lollipop මතක් වුන මට.

    Windows is Activated.

    f3f4f9.jpg

    දැන් මචන් මට පොඩ්ඩක් කියපන් උබ වින්ඩෝස් 8.1 එකේ කරා වගේ windows 10 එකත් auto update option එක off කරාද ? එහෙම කරේ නැත්තන් දැන් ඕක අප්ඩේට් උනොත් උබ මොකද කරන්නේ ? :oo: