එළියට බැහැල අරමුණක් නැතුව ලොකුවට, වට පිටාව බල බල යද්දි මනස විසිරිලා යනව ගොඩක් දේවල් වලට. එක දෙයක් ගැන විතරක් focus කරන හන්ද තමයි depress වෙන්නෙත්.
සාර්ථක මිනිස්සු පැය 2ක් සතියකට කැමති දේවල් හිතෙන්න දීල ඔය විදිහට එළියට බැහැල ඉන්නවලු.
දවසකට nature එක විනාඩි 10 ක් වත් ඔය විදිහට විඳින්න...