මචන්ලා ඔක්කොගෙම reply වලට මම හිස නමා ආචාර කරනවා
මේක වෙලා දැන් මාසයක් වෙන්නත් එනවා
ඒත් තාම මම හරිද වැරදිද කියල හිතාගන්න බැරිවයි මම හිටියේ
එතැනදී මචන්ලා දුන්න comments වලින් මම තේරුම් ගත්ත මම ගත්තු decision එක වැරදි නෑ කියල
ඒත් මම ඉක්මන් උන වැඩියි
දැන් ඒත් පසුතැවිලි වෙන්න දෙයක් ඇත්තෙත් නෑ වෙලා...