Thanks, ලන්කාවෙ එකකට සල්ලි ගන්න බැහැ කියල අමතක වුනා. ඔය ගාන හෙව්වෙ කොච්චර විතර කාලෙකින්ද?
fiverr එකෙ සල්ලි හොයන්න සාමාන්යයෙන් හොද(ලන්කාවෙ අපිට) GIG මොනවද? ඔයා කරන ඒව නොකිව්වට කමක්නෑ. ඒත් ගොඩක් අය කරන්නෙ logo design වගේ ඒවනෙ.
හැබැයි මට ඒකට එච්චරම කැමැත්තැක් නෑ, මොකද ඒකට ගොඩක් මහන්සි
වෙන්න ඕනනෙ...