Just became a level 1 seller on fiverr

AS99

Member
Jul 16, 2012
37
1
0
කව්ද කුකුල?

mokakda da ban meh Fiverrr kiya kiya hema kukulama dagalanne??

කව්ද කුකුල? ඔයාද, අපිද?
fiverr ගැන දන්නැද්ද බන්?
එලකිරි සීනියර් විතරක් වෙලා වැඩක් නැතෝ...
 
Last edited:

ela

Well-known member
  • Jul 4, 2006
    6,425
    4,297
    113
    N/A
    mokakda da ban meh Fiverrr kiya kiya hema kukulama dagalanne??

    ඔඩෙස්ක් වගේ එකක් හැබැයි කොයි තරම් මහන්සි උනත් චාඩිය හෙළුවත් ලැබෙන්නේ ඩොලර් 5යි.
     
    ela

    Well-known member
  • Jul 4, 2006
    6,425
    4,297
    113
    N/A
    lol, mata adama $500 odesk eken :P

    11.gif

    $5යි දෙන්නෙ එක ජොබ් එකකට. උඹටත් පහුගියකාලෙ වැඩ අඩු උනා නේද ඔඩෙස්ක් එකේ. :rolleyes: මම දැක්කා තෝ අනාතයා ඇයි මට වැඩ නැත්තේ... කියලා පෝස්ට් එකක් දාලා තියෙනවා ෆේස්බුක් ෆෑන් පේජ් එකේ. :P
     
    scurvy

    Well-known member
  • Oct 2, 2008
    35,309
    41,129
    113
    GraphicsGods.com
    www.graphicsgods.com
    11.gif

    $5යි දෙන්නෙ එක ජොබ් එකකට. උඹටත් පහුගියකාලෙ වැඩ අඩු උනා නේද ඔඩෙස්ක් එකේ. :rolleyes: මම දැක්කා තෝ අනාතයා ඇයි මට වැඩ නැත්තේ... කියලා පෝස්ට් එකක් දාලා තියෙනවා ෆේස්බුක් ෆෑන් පේජ් එකේ. :P
    eh umbe amma wenna ati.
     
    AS99

    Member
    Jul 16, 2012
    37
    1
    0
    මම නන් ඉවසන්න ඉන්නෙ බන්....

    Machan oken withdraw karaganna puluwan Paypal witharane ban ? :baffled:

    Uba kohomada salli ganne ?

    fiverr එකේ දැන් level 2 and top rated sellers ලට payoneer master card එකක් දෙනවනෙ, charges නන් වැඩියි තමයි ඒ උනාට paypal එකේ වගේ බයෙන් use කරන්න ඕනෙ නැති නිසා ඒකෙන්ම සල්ලි ගන්න කියල ඉන්නෙ..
     
    Last edited: