අනුන්ට මඩ ගහන්න ත්‍රෙඩ් එක පටන් අරන් අන්තිමේට හොඳටම රිද්දගෙන.... හා හා දැන් නාඬා ඉඳින්.. මීට පස්සෙවත් මනුස්සයෙක් වගේ ඉඳපන්....... එක එකාට මඩ ගහලා පොර වෙන්න යන්නෙ නැතුව.. මීට පස්සෙවත් වැදගත් ත්‍රෙඩ් දාපන්.. උඹ Fake වලින් ඇවිත් නාඩගම් නටලා එවා වහගන්න අනුන්ට මඩ ගහන්න එපා.. ඒවා වැහිලා යන්න වැදගත්...