මුස්ලිම් නෙමෙයි මචං මොන ආගමක එකෙක් කලත් ඔය වැඩේ මනුස්ස කමට ගැලපෙන්නේ නැති අමනුස්ස වැඩක්. අපේ සිංහල මිනිස්සුත් ඔය වගේ සක්කිලි වැඩ කරනවා.. නමුත් ගැටලුව මුස්ලිම් උන් කරන හැම වැරැද්දකින්ම උන් ආගමේ නාමයෙන් පැනලා යනවා... උන් බාල අපරාදයක් කරලා ඒක කුරානයෙන් අනුමතයි කියනවා. ගැනු ගොඩක් බැඳලා ඒකත්...