ශ්‍රීලනිප අභ්‍යන්තර කැරැල්ලක්
එක්සත් ජනතා නිදහස් සන්ධානයට වෙතන් පක්ෂවලින් පැමිණි පිරිස් කපා හැර ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ පුද්ගලයින්ට ඇමැති තනතුරු ඇතුළු සියලු තනතුරු ලබාගැනීමේ වැඩපිළිවෙළක් ඇතිවී ඇති අතර, එය මෙහෙයවනු ලබන්නේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ පැරණි සාමාජිකයින් පිරිසක් විසින් බවත් වාර්තා වේ...