SF කිසි දින ජනපතිගෙන් සමාව ඉල්ලන්නේ නෑ අනෝම
2010 මාර්තු 22 වෙනි සදුදා, 17:36 තමන්ගේ දයාබර ස්වාමි පුරුෂයා වන ජනරාල් සරත් ෆොන්සේකා මහතාට සමාවක් දීමට ඉඩක් නැතැයි පැවසීමෙන් සිය සැමියාට විරුද්ධව නඩුවේ තීන්දුව දැනටමත් ලියා ඇති බව ගම්‍ය වන බවත්, ඒ කෙසේ වෙතත් සිය සැමියා කිසිදිනෙක සමාවක් නම්...