1. පාරේ යන ගමන් බබෙක් හදන්න ඕනේද ? (18+++)

    මේ වෙලාවේ විතරක් නෙමේ බන් හය්යෙන් ගිය වෙලාවක් තමයි හොයා ගන්න බැරි..මුකුත් පෙන්නේ නැහැ බන් :(
  2. පිටසක්වල ජීවීන්,ඔරියන්තුමා සහ 2012

    ඔරියා අපිව ඇහැරලා තියල උ හොඳට පඩ ඇර ඇර නිදි ඇති බන්.අපි නිදිමරනවා පිටසක්වලයෝ එනකම්.. :lol: ඔරියා දැන් හෙට කියන්න ඕන කතාව පාඩම් කාරණාව ඇති.අද එන එකක් නැහැ හෙට ගොඩ බැස්සහම බලාගමු
  3. පිටසක්වල ජීවීන්,ඔරියන්තුමා සහ 2012

    ඔරියගේ සෙට් එක හෙට එනවනේ ..ඔන්න හෙට අවට පස්සේ
  4. පිටසක්වල ජීවීන්,ඔරියන්තුමා සහ 2012

    සිරාවටම එළියක් පේනවා බන්:shocked::shocked::shocked::shocked:
  5. පිටසක්වල ජීවීන්,ඔරියන්තුමා සහ 2012

    ඒ මචන්ලා අපේ ගෙට උඩින් අහසේ සුදු පාට එළියක් පේනවා එක අඩියක් විතර ලොකුයි මචන්:shocked::shocked::shocked:
  6. HP Notebook Offer

    G6 eka mama 70000kata denawa gannawado:lol:
  7. පිටසක්වල ජීවීන්,ඔරියන්තුමා සහ 2012

    අවරුදු ගානක් ඉංගිරිසි ඉගෙන ගන්න ට්‍රයි කරා දැන් හෙට ඉඳල පිටසක්වල බාසාව ඉගෙන ගන්න වෙනවා.ටක් ගාල ඉගෙන ගත්තා නම් පන්තියක් පටන් ගන්නත් තිබ්බ.
  8. පිටසක්වල ජීවීන්,ඔරියන්තුමා සහ 2012

    හෙට උදේට නැගිටිද්දී ඔරියා ඇවිත් ඉඳීවිද දන්නේ නැහැ.පිටසක්වල බාසාවෙන් ගූඩ් මොර්නින්ග් කියන්නේ කොහොමද බන්:lol:
  9. එලකිරි විවෘත අභියෝගය

    හෙට ලෝකේ විනාස උනොත් මම ඇමරිකාවේ ජනාදිපති කම මාත් එක්ක ඔට්ටු අල්ලන කෙනාට දෙනවා. මාර ඔට්ටුවක්නේ බන් ලෝකේ විනාස උනාට පස්සේ මොන රෙද්දක් දෙන්නද.
  10. පාරේ යන ගමන් බබෙක් හදන්න ඕනේද ? (18+++)

    මට පෙන්නේ නැහැනේ බන් කිසිදෙයක්..තිත් ගොඩයි උඹ ලියලා තියන ඒවා විතරයි පෙන්නේ.
  11. මුස්ලිම් ගණිකාවක්....

    :lol::lol: එළ එළ..මගෙත් හිටියා උඹ වගේම යාලුවෙක්.දවසක් මගේ යාළුවා බෝඩිමට බඩුවක් ගෙනල්ල බෝඩිමේ කව්රුත්ම නැහැ කට්ටියම කැම්පස් ගිහින්.මට බඩේ අමාරුවක් හැදිලා කලින් බෝඩිමට අවා.බඩු මාට්ටු.:lol::lol:
  12. ලෝකවිනසය සිදුවන වේලාවන්

    මැරෙන්න කලින් උදේට කන්න පුළුවන්:lol:

    No contents