වැරදි දකින්නේ වැරදි දේවල් කරද්දී.හොඳ දෙකට අනිවා සප් එක දෙනවා.මිනිසුන්ට තේරෙන්නේ නැහැ වැරැද්ද ,වැරදි දෙයක්ද කියල.මොකද එතරමට මේ සමාජේ වෙනස් වෙලා මිනිසුන්ගේ ආකල්ප වෙනස් වෙලා හරි මොකක් ද වැරදි මොකක් ද කියල තේරුම් බේරුම් කරගන්න හැකියාවක් නැහැ. පුංචි උදාහරණයකින් පැහැදිලි කරන්නම් උඹට.ඉස්සර පිටරටවල...