1. Caps Lock

    Honda CD200 Roadmaster

    BUMP
  2. Caps Lock

    ElaKiri.com browser extensions

    එල වැඩක්.:yes::yes::yes: අදයි දැක්කෙ ඒ දැක්කෙත් පල්සර් ත්‍රෙඩ් එකේ ඔයා දාලා තියන එකෙන් , ජය වේවා .....:rolleyes::rolleyes::rolleyes: අරවා දෙන්න වටේ යන්නලු.:(:(:(:(
  3. Caps Lock

    කෙල්ලෙක්......

    :rofl::rofl:
  4. Caps Lock

    බෝට්ටුවෙන් Japan යන්න

    proud to be a sri lankan :rofl::rofl::rofl:
  5. Caps Lock

    OUTLOOK හරහා YAHOO,GMAIL බලමු

    නොදන්න අයට දැනගන්න බම්ප් 5+
  6. Caps Lock

    ~~(9)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(9)~~

    ගෝනියක් ගත්තනම් ඔය මුකුත් ඕන් නෑ :lol::lol::lol: ඕන තරම් බඩු දාන්න පුලුවන් 150ක් වගේ වෙන්නෙ
  7. Caps Lock

    ~~(9)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(9)~~

    ෆිල්ටර් කරනකොට ෆීශිපින් දාලා ෆිල්ටකරන අයවයි අනිත් අයයි ඔක්කොමලා අන්දා ගන්න කරණ වැඩ. මාකට් ට්‍රික්ස්
  8. Caps Lock

    ~~(9)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(9)~~

    කොලඹ නම් 6000 / 7000 අතරට ටෝක් කරලා ගන්න පුලුවන් කුරුණෑගල කඩ ගැන නම් දන්නෑ නුවරත් හොද බඩු තියනවා ඔය ගාණටම වගේ පොඩ්ඩක් ඇවිදලා බැලුවොත් කුරුණෑගල ශොපින් කරලා නෑ
  9. Caps Lock

    ~~(9)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(9)~~

    එහෙම දුන්නහාම ෆී ශිපින් එකට වඩා අනික යන නිසා
  10. Caps Lock

    ~~(9)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(9)~~

    ගානෙ හැටියට ලොකු කොලිටියක් බලා පොරොත්තුවෙන්න එපා 60l එකේ 45l වගේ දාලා යූස් කලොත් 1y විතර යූස් කරන්න නම් පුලුවන් වෙයි. මම ගෙනල්ල තියන ඊබේ බඩු ගොඩක් ඒවා එක්ක සසදලායි මෙහෙම කිවුවෙ.
  11. Caps Lock

    ~~(9)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(9)~~

    ඒකට කියන්නෙ Unite White. කියලා black නෙවෙයි.
  12. Caps Lock

    ~~(9)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(9)~~

    :(:( ඒක නම් එහෙම තමා. ඒත් ඉස්සර ඩියෝ එකේ ලංකාවෙ තිබ්බෙ වැඩිපුරම සුදු එක මම නම් වැඩිය මඩ ගෑවුන ඒවා දැකලා නෑ.
  13. Caps Lock

    ~~(9)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(9)~~

    ඇත්තට දැක්කම 3 නම එක වගේ ලස්සනයි.
  14. Caps Lock

    ~~(9)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(9)~~

    මේ 2017 එක ලුක් එකත් මරු රේ zr එකට වඩා පිකප් පොඩි නිසා බයික් එක. කලර් එකක් තමා තාම තෝරගන්න බැරුව ඉන්නෙ මේ 3 නෙන්
  15. Caps Lock

    ~~(9)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(9)~~

    හිතා ගන්න බෑ මොකක් ගන්නද කියලා යමහා ෆැසීනෝ එකක් ගන්නත් හිතෙනවා. ඒක ලස්සනයි ක්ලැසික් ලුක් එකක් තියෙන්නෙ. යමහා ආෆ්ටර් සර්විස් එක කොහොමද ? මොකක් හරි මේ සතියෙ ගන්නවා අද බලන්න යන්න හිටියෙ වැස්ස නිසා ගියේ නෑ.
  16. Caps Lock

    ~~(9)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(9)~~

    තැන්ක්ස් යාලු
  17. Caps Lock

    ~~(9)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(9)~~

    එතන කොල්ලෙකුත් ඉනවානෙ :(:(:(
  18. Caps Lock

    ~~(9)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(9)~~

    ray zr කොහොමද පොඩ්ඩක් විස්තර කියන්නකො

    No contents