1. Caps Lock

    ~~(9)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(9)~~

    ඔයා හදලා දෙනවා නම් හා :P:P:P:P
  2. Caps Lock

    ~~(9)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(9)~~

    ඔව් මං බැලුවෙ පොඩ්ඩක් අර වැඩිය කවුරුවත් ලඟ නැති එකක් ගන්න. :D:D
  3. Caps Lock

    ~~(9)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(9)~~

    ඔව එයා කිවුවා ඒකත් හොදයි කියලා ඒත් ඒවා යූස් කරපුවා තියෙන්නෙ
  4. Caps Lock

    ~~(9)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(9)~~

    ලොකුවට පදින්න නෙමේ මාසෙටම 100 KM වගේ පදින්න.
  5. Caps Lock

    ~~(9)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(9)~~

    එයාලා හැංගිලා
  6. Caps Lock

    ~~(9)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(9)~~

    මාත් මේ ජොලියට පදින්න බයික් එකක් හොයනවා මේ දවස්වල බයික් එකක් සජෙස් කරන්නකො මේවට තමා හිත ගියේ yamaha Fascino suzuki volty bajaj pulsar 150
  7. Caps Lock

    ~~(9)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(9)~~

    එළකිරි වාහන සංවාද මණ්ඩපය
  8. Caps Lock

    32 ++

    මට රෙප් දෙන්න මමත් දෙන්නම්:):)
  9. Caps Lock

    ආමි_කාරයා

    Rep 5+
  10. Caps Lock

    SUZUKI VOLTY

    :love::love::love::love: එල මචං
  11. Caps Lock

    SUZUKI VOLTY

    බලන් නම් මචං පොඩ්ඩක් ඒපාටවලුත් මම චෙරි , වයිට් දැකලා නෑ.
  12. Caps Lock

    SUZUKI VOLTY

    :love::love::love::love: ලස්සනයි ඔය කලර් එක. ඔය කලර් එකම තමා මාත් හෙවුවෙ ඒත් හම්බ උනේ නෑ. දැන් නම් ඉන්නෙ නුවර ගෙවල් කොලඹ මචං
  13. Caps Lock

    SUZUKI VOLTY

    එහෙනම් අවුලක් නෑ තෑක්ස් මචං විස්තර වලට. මම බලපු ගොඩක් බයික් වල තිබ්බ අවුල තමා පොඩි පොඩි තැලීම් තියන එක එහෙම නැති එවාට කියන්නෙ වටිනෙම නැති ගනන්. මේ කලු එක තමා ටිකක් හොද එකකට සෙට් උනේ චෙක්කරලා බලන්න ඕනෙ බයික් හදන එක්කෙනෙක් ගෙනිහින්.

    No contents