ගොථාබය ඇත්තටම සහරන්ලාට මුදල් ගෙව්වා ද?
සමහර අයට හිතෙන්නට පුලුවන් රාජපක්ශවරුන්ට නැවතත් ත්‍රස්ත බියක් ඇතිකොට බලය ලබාගැනිම සදහ මෙවන් ක්‍රියාවක් සිදුවන්නට ඇතැයි කියා, හොදයි අපි හිතමු එය එසෙය කියලා එහෙනම් නිසි සාක්ශි තිබෙනම් ඇයි පවතින අණ්ඩුවට නොහැකි ආදලා පුද්ගලයන් අතඩංගුවට ගන්න මොකද මෙය ජාතික...