හරි දේ තොරා ගනිමු
ගොඩක් දෙනෙකුට තියෙන ප්‍රශ්නය කොහොමද අපි හරි දේ නියම වෙලාවදි තොරා ගන්නේ කියන එක. සමහර වෙලාවට අපිට ඔන දෙ මාකට් එකේ නැහැ එවගේ වෙලාවවකදි අපිට සිදුවෙනවා මිළගට ඇති හොදම විකල්පය තොරාගැනිමට.
රාජපක්ශ වරුන්ගේ සියලු දෙවල් හරි කියන මොඩ තත්වයට සවං මුලාවට පත්විය යුතුයි කියන එක නෙමෙයි අපි කියන්නේ නමුත් මේ ආනාරක්ශිත තත්වය තුල කාටද අපේ රට භාරදිය යුත්තේ කියන කරුණයි අපි බැලිය යුත්තේ. ඇත්තටම විවිද පාලකයන් මේ Geo Political Game එක විකුණගෙන කණ තත්වයට පත්කරගෙන තිබෙනවා එහි ප්‍රතිවිපාකයක් ලෙස. පැහැදිලිවම අපිට ඇමරිකාව සමග හැප්පෙන්න බැහැ නමුත් කිසිම රටකට ගැති නොවන නායකත්වයක් අපෙ රටට අවශ්ස වෙනවා. විදෙශ ප්‍රතිපත්තිය ඉතා වැදගත් වෙනවා ශ්‍රි ලංකාවේ දියුනුවටත් පරිහානියටත්.