සසර කියයන්නෙ මං අපෙ පැවත්තම මෙ ලොකයේ එය දිගටම පවත්වන්න තමයි ස්භාදහම බලන්නේ එහි ප්‍රතිපලයක් ලෙස තමයි අපිට තණ්හව, රාගය දෙවෙශය දිලා තියෙන්නෙ යම් කොහොතකදි අපිට පුලුවන් අපගේ සිත ශක්තිමත් කර මෙවාවලට ඇති වහල් භවන් මිදෙන්න අන්න එක තමයි නිවන් එයට ඇති මර්ගය තමයි අර්ය අඨ්ංගික මර්ගය කියන්නේ
මචන් මෙවා කව්ද...