මචන්
මම මේක ඉල්ලන්නේ මගේ යාලුවෙකුට . ඌ මගේ හොදම fit එකක් . එයා වැඩ කරපු company එකෙන් ලගදි අයින් උනා . දැනට මොනවත් කරන්නේ නා . ඉතින් එක නිසා ගොඩක් අමාරුවෙන් tamai ජීවත් වෙන්නේ . පොඩි එකා ලැබිලත් තාම 6 months විතර.
එයාට IT , electronics හොද දැනුමක් තියෙනවා
එයා...