Help.... Need a Job...!

tharakacm

Well-known member
  • Apr 17, 2007
    949
    262
    83
    Colombo

    මචන්
    මම මේක ඉල්ලන්නේ මගේ යාලුවෙකුට . ඌ මගේ හොදම fit එකක් . එයා වැඩ කරපු company එකෙන් ලගදි අයින් උනා . දැනට මොනවත් කරන්නේ නා . ඉතින් එක නිසා ගොඩක් අමාරුවෙන් tamai ජීවත් වෙන්නේ . පොඩි එකා ලැබිලත් තාම 6 months විතර.
    එයාට IT , electronics හොද දැනුමක් තියෙනවා

    එයා normal salary එකක් තියෙන ඕනෑම job එකකට කැමැති වෙයි . ටික කාලෙකට හරි කමක් නෑ . ආ වගේම ඌ ඕන දෙකට sure කරන්න පුලුවන එකෙක් .
    එක නිසා කව්රු හරි උදව් කරන්න පුළුවන් කෙනෙක් ඉන්නවා නම් මට PM එකක් දන්නා .මේක ලොකු උදව්වක්

    අඩුම තරමින් bump එකක් හරි දාල යන්න
     

    Randir

    Well-known member
  • Sep 5, 2006
    17,944
    2,471
    113
    Earth
    how about a merchandising job ? but he has to do it at least 1 year. If u need, let me know. I cannot give the job, but can give u a help to get it.
     

    tharakacm

    Well-known member
  • Apr 17, 2007
    949
    262
    83
    Colombo
    mechan kottawe inne. colombo kohe hari job ekak set karaganna puluwan unoth hodai
    anthimatama hitiye technical officer kenek widiyata.
    completed dip @ City & Guilds in telecomm