1. බණ්ඩාර නිළමෙ

    සද්දේ වහන්න %^&*()

    http://www.ebay.com/itm/2-x-12-x-12-Charcoal-Acoustic-Wedge-Studio-Soundproof-Foam-Tile-/281405130372?pt=US_Acoustical_Treatments&hash=item41850d8684 Aragena alola balapan, guna dos apitat kiyapan
  2. බණ්ඩාර නිළමෙ

    Gampaha හොදම කෙනා?

    Maths - Dushyantha Chemistry - Badde Physics - Okata hoda kenek gampaha ne. Kaluwa, Pussa, dennama vedak ne. P.S. Puluvan nam hoya ganin, Chemistry walata "Hemachandra Basnayake" kiyala kenek innava Bandaranayake ugannapu. Balu vevi thamai igena ganna venne, hebei patta. 90% katha ahanna beri...
  3. බණ්ඩාර නිළමෙ

    ගානට වටිනා බඩුවක් !

    ganata nam vatinava, mata thiyenne concern 2. 1. Meka LG 2. Cam 1 madi ehinda den thiyena eka hodai
  4. බණ්ඩාර නිළමෙ

    උබලට කෙල්ලො කි දෙනේක් බෑ කියලා තියේනවාද?

    ඕක ඔය තරම් දෙයක් නෙවෙයි බං. හැමෝම ඇනගෙන තියෙනවා. උඹ ඕක ගැන හිතලා නිකං අවුල් ගහලා, confidence නැති කරගත්තොත් කේස්. පොඩ්ඩක් මෙන්න මේක බලපං.. http://www.elakiri.com/forum/showthread.php?t=1615030
  5. බණ්ඩාර නිළමෙ

    ඇයි සන්චාරකයන්ට මෙහෙම කරන්නේ?

    මචං, මම නම් මේකේ මොනවත් වැරැද්දක් දකින්නේ නෑ. මේක ලංකාවේ හොදයි. සමහරක් රටවල් වල පොඩි දෙයක් පෙන්නනත් මාර ගනන් ගන්නවා. අත්දැකීමෙන් කියන්නේ
  6. බණ්ඩාර නිළමෙ

    මුවන්ට_ගිය_නගරය

    උඹ ත්‍රිකුණාමල ලගින් වත් ගිහින් නැතිව ඇති.
  7. බණ්ඩාර නිළමෙ

    Screen recoder

    camtasia studio
  8. බණ්ඩාර නිළමෙ

    sinhala in google translator

    I suppose everybody can take some time, at least 5 min to feed this, I did for about 45 min. And share this among your friends over social media..
  9. බණ්ඩාර නිළමෙ

    ටජ_මහල්

    poddak hoyala balapan, oka maha raja kenekge maligavak, shaja han eka dagaththata
  10. බණ්ඩාර නිළමෙ

    වක්කඩ ලඟ දිය වැටෙන තාලයට meaning?

    vakkadak laga nana hitapu kello set ekaka kellek talk karapu seen 1k neda ?
  11. බණ්ඩාර නිළමෙ

    අසිරිමත් ඊශ්‍රායලය !

    මෙන්න මේක තමයි එළකිරිය ලංකාවේ හොදම forum එක වෙන්න හේතුව. බලපල්ලකො මේකේ හොද එකක් දැම්මොත් ඒක ඊට පස්සේ Facebook pages, Gossip sites හැම මගුලෙම යනවා. ඔක්කොම කොපිය ගහන්නේ මේකෙන්.
  12. බණ්ඩාර නිළමෙ

    උඹලා සපෝර්ට් කාටද ?

    :yes::yes::yes::yes::yes::yes::yes:
  13. බණ්ඩාර නිළමෙ

    Gaza wala mokada me venne..... ?

    එළ කිරි මචං, මම හුග කාලෙකින් පස්සේ හුගක් හොද thread ටිකක් කියවනවා. මචං එළකිරිය දුවන්නේ ගොං ආතල් දෙන thread වලින්වත් වැල thread වලින් වත් නෙවෙයි, මේ වගේ වැදගත් post වලින්. දිගටම ලියපන්.

    No contents