සීගිරිය, පිදුරංගල - නොදත් දේ -1
පිදුරංගල ගැන බොහොමයක් දෙනා දන්නවා වෙන්න පුළුවන්. නොදන්නවනම් පිදුරංගල කියන්නේ සීගිරියට ආසන්නයෙම මම හිතන්නෙ කිලෝමීටරයක් විතර දුරකින් තියෙන ශේෂ කන්දක්. සීගිරියට නැග්ගොත් හරි නැත්නම් ලගට ගියත් මේ තැන බොහොම ලේසියෙන් හදුනගන්න පුළුවන් මොකද සීගිරිය අයිති වෙන්න ශ්‍රී...