[/IMG]
මේ ඉන්නේ මම ජිවිත කාලෙටම වැඩියෙන්ම ආදරේ කරපු/කරන කෑල්ල..මුහුණේ 1/2 වැහුවේ.. මේකිව අදුර කවුරුහරි මේකේ ඉන්න පුළුවන් නිසා. මම මුලින්ම මේකිව දැක්කේ 10 වසරේදී විතර. එතකොට කොල්ලෙක් ඉන්නවා, මට වඩා මගේ යාළුවා එක්කයි ෆිට්. කොහොම කොහොමෙන් හරි හිතින් විතරක් ලව් කරලා සා /පෙ ඉවර වුනාට පස්සේ...