සුබ සන්ද්‍යාවක් හැමෝටම.. ඔන්න මම නැවකට ගොඩ වෙලා ගත්ත පින්තුර ටිකක් කස්ටියට බලන්න දාන්න හිතුන, සමහර අය නම් දැකලත් ඇති. සුළඟ බාවිතා කරල විදුලිය නිපදවන්න යොදා ගන්න වින්ග් මිල්ස් වල පෙති ප්‍රවාහනය කරන නැවක ඒවා පටවාගෙන යන හැටි තමයි මේ තියෙන්නේ.. හෙලවෙන්නේවත් නැති විදිහට ඒවා දම්වැල් යොදාගෙන ගැට ගහල තියෙන්නේ.. ඉන්දියාවේ ඉදල තවත් රටකට ප්‍රවාහනය කරන අතරතුර නැවේ කාර්මික දෝෂයකට කොළඹ වරායට ආපු වේලාවක තමයි මේවා ගත්තේ.
හොදයි නම් සලකා යන්න ..(රෙප් හිගාකනු ලැබේ )





