යෞවන මදය දුරුකරගනිමු
යෞවන මදය කියල කියන්නේ යෞවනබව නිසා නොව, යෞවනබව වරදවා තේරුම්ගැනීම නිසා කෙනෙකුට ඇතිවන අනවබෝධයකටයි.
භාග්‍යවතුන් වහන්සේ දේශනා කරනව, "යෞවන මදය නිසා යමෙක් මත්වෙනව" කියල. යෞවන මදය කියල කියන්නේ, "තරුණබව නැතිවෙන්නෙ නෑ, දිගටම තියෙනවා" කියන අනවබෝධයට, වැරදි අදහසට. අන්න ඒ අදහසේ ඉන්නකොට...