කොටු තුන්පතියා
මචන්ලා මම කොටු තුන්පතියෙක් උනා..හුරේ...මම කොටු තුන්පතියෙක් උනා...ජය වේවා...:D:D:D:D
මට රෙප් දීපු හැමෝටමත් මට කමෙන්ට්ස් දාලා මාව දිරිමත් කල හැමෝටමත් බොහොමත්ම ස්තූතියි..ජය වේවා...:D:D:D:D:rofl::rofl:
මගේ ත්රේඩ් වලට ආපු හැමොටමත් ඇත්ත කිව්වම තද වෙලා හැංගිලා ඉදන් මගෙ රෙප් කපපු...