අපේ මුහුදේ මසුන් අල්ලන්න ඉන්දියාවට වසර 3කŝ
වසරකට දින 83 බැගින් වසර 3 කට ඉන්දීය ධීවරයන්ට මෙරට මුහුදු සීමාවේ මසුන් මැරීමට ඉඩ දීමට ඉන්දු - ලංකා ධීවර සාකච්ඡාවලදී එකඟත්වයක් ඇති වී තිබෙන බව නිව් ඉන්ඩියන් එක්‌ස්‌ප්‍රස් වෙබ් අඩවිය පවසයි.
ඉන්දු - ලංකා ධීවර ගැටලු විසඳා ගැනීම සඳහා දෙරට අතර...