✈✈ Aviation ✈✈

kmc madushan

Well-known member
  • Feb 20, 2011
    23,883
    2,103
    113
    LK
    Yup April yanna yanne ��

    :(:(:(

    1024px-18cg_-_Airlanka_Airbus_A340-311%3B_4R-ADA%40FRA%3B01.04.1998_%285445375360%29.jpg

    First flight date 25/04/1994
    Test registration F-WWJT
    Plane age 20.9 years :shocked:
     
    Local Disk (c:)

    Well-known member
  • Apr 13, 2011
    4,194
    236
    63
    A320 Hanger
    ඔව් බන් A340 aircraft එහෙම දැන් ගොඩක් පරණයි නේ අනික ඒවා තෙල් බොනවා :dull:

    තව A330-300 1 යි එන්න තියෙන්නේ ඒක October 2015 වෙනකොට ලැබෙයි කොහොමත් :)

    2016 දී Airbus A350-941 එනකන් තමා ගොඩක් අය දැන් බලන් ඉන්නේ ;);) දැනට ලැබිලා තියන Airbus A350-94 Delivery දවස් ටික1 :cool:

    4R-A?? - A350-941 - MSN052 - Delivery in July 2016
    4R-A?? - A350-941 - MSN055 - Delivery in August 2016
    4R-A?? - A350-941 - MSN063 - Delivery in September 2016

    අනිත් Airbus A350-94 ඒවා 4 ත් 2017 2018 අතර හම්බ වෙයි :) ඊට පස්සේ පරන ඒවා ගොඩක් අයින් කරලා අලුත් ඒවා දාන්න පුලුවන් :cool::cool:

    A320 neo 4k enawa neda?
     
    sogo

    Active member
  • Mar 28, 2015
    645
    81
    28
    1st time elakiri eke comment karanne me site eka danna ayath athi eth nodanna ayata danaganna puluwan ne
    me site eke live running flight pennanawa.
    ADS-B kiyana device eken thamai site ekata data feed karanne.
    eke apitath karanna puluwan.

    http://www.flightradar24.com/8.76,78.32/8

    Screen shot 2k upload kala dxb and CMB dubai and colomobo
     
    Attachments

    • 2015-03-27_19-59-23.jpg
      2015-03-27_19-59-23.jpg
      89.9 KB · Views: 64
    • dxb.jpg
      dxb.jpg
      85.9 KB · Views: 49
    • Like
    Reactions: kmc madushan

    sogo

    Active member
  • Mar 28, 2015
    645
    81
    28
    Kiyanna amathaka una flight ekak uda click karala balanna godak information thiyanawa. Picture attach limit eka exceed e nisa attach karanna ba.
     
    Magodis-Thuma

    Well-known member
  • Apr 29, 2010
    1,995
    228
    63
    Magodilanthe
    අද ඉදන් UK වල හැම එයාර් ලයීන් එකකම ෆ්ල්යිට් කොක්පිට් එකෙ හැම වෙලාවෙම අනිවාර්යයෙන් දෙන්නෙක් ඉන්න ඔනේ කියලා නීතියක් දාල. ඒ කියන්නෙ එතකොට එක පයිලට් කෙනෙක් පොඩ්ඩකට හරි එලියට යවා නම් කැබින් කෲ එකෙ කෙනෙක් ගෙනල්ල තියල යන්න ඔනේ -:yes::yes::yes:අනික් රටවලුත් මේක අනුගමනය කලොත් හොදයි මට හිතෙන්නේ (රයන් එයාර්ල නම් මේ වැඩේ ඔල්රෙඩි ක්‍රියාවෙ යොදවලලු තිබුනෙ:D)
     
    kmc madushan

    Well-known member
  • Feb 20, 2011
    23,883
    2,103
    113
    LK
    paw wade ban psychology wala depression thiyena ekekta plane ekak elawanna dena eka nam. Depress wechcha samahara un mara ikmanin action gannawa ban :(

    ow ban :dull:

    යමු :P

    1st time elakiri eke comment karanne me site eka danna ayath athi eth nodanna ayata danaganna puluwan ne
    me site eke live running flight pennanawa.
    ADS-B kiyana device eken thamai site ekata data feed karanne.
    eke apitath karanna puluwan.

    http://www.flightradar24.com/8.76,78.32/8

    Screen shot 2k upload kala dxb and CMB dubai and colomobo

    Kiyanna amathaka una flight ekak uda click karala balanna godak information thiyanawa. Picture attach limit eka exceed e nisa attach karanna ba.

    :yes::yes::yes:
     
    kmc madushan

    Well-known member
  • Feb 20, 2011
    23,883
    2,103
    113
    LK
    අද ඉදන් UK වල හැම එයාර් ලයීන් එකකම ෆ්ල්යිට් කොක්පිට් එකෙ හැම වෙලාවෙම අනිවාර්යයෙන් දෙන්නෙක් ඉන්න ඔනේ කියලා නීතියක් දාල. ඒ කියන්නෙ එතකොට එක පයිලට් කෙනෙක් පොඩ්ඩකට හරි එලියට යවා නම් කැබින් කෲ එකෙ කෙනෙක් ගෙනල්ල තියල යන්න ඔනේ -:yes::yes::yes:අනික් රටවලුත් මේක අනුගමනය කලොත් හොදයි මට හිතෙන්නේ (රයන් එයාර්ල නම් මේ වැඩේ ඔල්රෙඩි ක්‍රියාවෙ යොදවලලු තිබුනෙ:D)

    වැඩේ නම් හොදයි ඕක අනිත් ඒවගෙත් ක්‍රියාත්මක කලා නම් හොදයි :yes::yes: ඒත් සමහරක් එයාලයින් Air hostess ලා ඇතුලට දාගෙන අරව මේවා කරන්න ගනි :P Air India එහෙම :rofl:
     
    Henry L

    Member
    Jan 10, 2010
    25,388
    916
    0
    Victoria, Australia
    අද ඉදන් UK වල හැම එයාර් ලයීන් එකකම ෆ්ල්යිට් කොක්පිට් එකෙ හැම වෙලාවෙම අනිවාර්යයෙන් දෙන්නෙක් ඉන්න ඔනේ කියලා නීතියක් දාල. ඒ කියන්නෙ එතකොට එක පයිලට් කෙනෙක් පොඩ්ඩකට හරි එලියට යවා නම් කැබින් කෲ එකෙ කෙනෙක් ගෙනල්ල තියල යන්න ඔනේ -:yes::yes::yes:අනික් රටවලුත් මේක අනුගමනය කලොත් හොදයි මට හිතෙන්නේ (රයන් එයාර්ල නම් මේ වැඩේ ඔල්රෙඩි ක්‍රියාවෙ යොදවලලු තිබුනෙ:D)

    ado ehemada ela ela :D
     
    Magodis-Thuma

    Well-known member
  • Apr 29, 2010
    1,995
    228
    63
    Magodilanthe
    වැඩේ නම් හොදයි ඕක අනිත් ඒවගෙත් ක්‍රියාත්මක කලා නම් හොදයි :yes::yes: ඒත් සමහරක් එයාලයින් Air hostess ලා ඇතුලට දාගෙන අරව මේවා කරන්න ගනි :P Air India එහෙම :rofl:
    දැන් හැම එකකම වගේ CCTV ගහලා නේද තියෙන්නේ මචන් කොක්පිට් එකෙක් එහෙම?:confused:
    ටිකක් ඔය වැඩෙ අමාරු වේවි නේද?:baffled:
    මෙහෙම දෙයක් හියෙනවා මචන්, එයාර් ඉන්දියා එහෙම බාගෙට බාගයක් වයසක තප්පදෝරු ඇන්ටිල එහෙම නේද ඉන්නේ? උන්ගෙන් පයිලට් මල්ලිලව බේරගන්න වේවි පයිලට්ලගෙන් එයාර්හොස්ටස්ලා කෙසේ වෙතත්:P

    ado ehemada ela ela :D

    අද නිවුස් වල දාපු විදිහට හුගක් යුරෝපියන් එයාර් ලයිනුත් මේ දේ අනුගමනය කරන්න යනවා!
    :yes::yes:
     
    supun44

    Active member
  • May 18, 2012
    267
    44
    28
    40
    Comoros
    ධකා ගමන කැන්සල්
    මිහින් ලංකා කටුනායකට
    2015 මාර්තු මස 29 12:31:36 | දීපා අධිකාරී

    මගීන් 159 ක් රැගෙන ධකා බලා පියාසර කළ මිහින් ලංකා ගුවන් යානයක් ගුවන් ගත වී පැය කිහිපයකට පසු කාර්මික දෝෂයක් වාර්ථා වීම නිසා ආපසු කටුනායකට පැමිණ ඇත.
    මිහින් ලංකා ගුවන් සේවයේ එම්.අාර්.එල් 501 දරණ ගුවන් යානය අද උදෑසන 7.25 ට ගුවන් ගතවී ඇති අතර එය 10.20ට ආපසු පැමිණ ඇත.

    http://www.lankadeepa.lk/index.php/top_story/305737
     
    • Like
    Reactions: kmc madushan

    chathu05

    Well-known member
  • Dec 22, 2006
    4,028
    241
    63
    Air Canada Flight 624

    Air Canada Flight 624 crashes into power line upon landing in Halifax

    A frightening landing for passengers aboard Air Canada flight 624 arriving in Halifax from Toronto.

    The plane made a ‘hard landing’ on the runway of the Halifax Stanfield International Airport early Sunday, but no major injuries were reported. At least 23 people have been sent to hospital with non-life threatening injuries. AC624 had 133 passengers and five crew members on board.

    It’s believed the plane slammed into a power line and then skidded, leading to a mass power outage at the airport. A direct link between the power outage and the hard landing have not been confirmed by airport officials. The airport has been shut down and all flights have been cancelled.

    According to Air Canada, all passengers deplaned safely.
     
    • Like
    Reactions: kmc madushan