uniti එකේ හමොම pc house ලගේ,ප්රස්නයක් අවම යන්ඩ ඔනෙ pc house ලගට සෙර්විස් දෙන්නෑ නෙමෙ දෙන්නෙම නෑ, unity පලාතෙ වත් යන්ඩ එපා computer ගන්ඩ.. පරිබොගික ආඩිකරියෙන් මගෙ ප්රශ්නයක් විසද ගත්ත හොද මෑදිහත් වීමක් කලා,ප්රශ්නයක් තියනව නම් කෙල්ලින්ම යන්න පරිභොගික අදිකරියට දන හදුනුම් කම් කිසිවක් අවශය...