ජපානයේ සිදුවුණ සත්‍ය සිදුවිමක්
මේක ජපානයේ සිදුවුණ සත්‍ය සිදුවිමක්ලු.
සාමාන්‍යයෙන් ජපානයේ නිවාස වල ලි බිත්ති 2ක් අතර හිඩැසක් තියෙනවා.
නිවසක් අලුත්වැඩියා කරන්න කවුරුන් හෝ බිත්තියක් කඩපු අවස්ථාවක මේ හිදසේ කටුස්සෙක් හිරවී ඉදල තියෙනවා.
උගේ කකුලක් පිටතින් ගහපු ඇනයකට සිරවී තිබුනා.
ඔහු...