1. මල්ලි නම් සනීපෙන්, හැබැයි........?????

    රිදිලා™ ලොලේ ලොල්...:rofl: ගොඩක් එවුන් මේ වගේ එව්වා බලලා මේකේ කොපි අරගෙන තම තමන්ගේ බ්ලොග් වල එෆ්බී පේජ්වල ෂෙයා කර කර. තව ඊමේල් වලටත් ඇද ඇද පස්සේ අකැමැත්තෙන් කොමෙන්ට් නොකර යනවා...හා හා :lol::lol:
  2. මල්ලි නම් සනීපෙන්, හැබැයි........?????

    මම නෙවෙයි සහෝ ලිව්වේ.. ගත්තේ අන්තර්ජාලෙන් ;)
  3. මල්ලි නම් සනීපෙන්, හැබැයි........?????

    මල්ලි නම් සනීපෙන්, හැබැයි........????? අපේ ගමේ කොල්ලො දෙන්නෙක් ඉන්නව නිමල්, කමල් කියල. නිමල තමා මෙතනින් වැඩිමලා. කමලට වඩා මාස 2ක් විතර වැඩිමාල්. පොඩි කාලෙ ඉඳලම හැදුනෙ වැඩුණෙ එකටමයි. අම්මල දෙන්නෙක්ගෙ ළමයි උනාට එක කුස උපන් සහෝදරයො වගේ. දැනට මාස 3කට විතර කලින්, ඒ කියන්නෙ වෙසක් මාසෙ, නිමල් ක'පුරේ...
  4. අද Match එක.....

    ෆේස් බුක් එකෙන් මතක් කරලා දෙනවා බන් යස අ‍ගේට...;) නැත්තං වෝල් එකේ මතක් කරලා දාලා දෙන්නද ?:P
  5. අද Match එක.....

    බඩු ද? :oo:
  6. අද Match එක.....

    උපරිමයි :rofl: මුගේ ඇඩ්‍ර්ස් එක යූසර් නේම එකට දාන්න අමතක වෙලා.නැත්තං ඒකත් දානවා :yes:
  7. අද Match එක.....

    හරි හපනා :rofl:
  8. අද Match එක.....

    වැස්ස...ඒ හන්දා උදේ වරුවේ පන්දුවේ දෝලනය උපරිමයි...දැක්කා නේද ? අනිත බෝ‍ලේ ඇද්දෙත් නැහැ..ඒත් ඒ දෙකම දැන් නැහැ
  9. අද Match එක.....

    අවාසනාව
  10. SL vs IND 2nd Semi final on 20th

    are you gay ? :oo:
  11. 1973 ලංකාව

    machan aaye poddak blanna..umbata penunata aita penne nehe :(
  12. hena gahapan Godaddy.com ekata

    ඒ මචං එහෙම කරන්නෙ නෑ උං. පොඩ්ඩක් ඩෑෂ්බෝඩ් එකේ බලපං රිනිවු කරන්න ඔප්ෂන් එකක් ඇති. උං දවස් 14ක් දෙනවා මචං එක්ස්පයර් වුනාම. උඹෙ ඩොමේන් එක මොකක්ද?
  13. sasliit වහ කෑම

    මහ කැත මිනිස්සු ඕයි :dull:

    No contents