1. Post Your degree and Job

    AL pass ban..science walin...digree eka Jpure :D
  2. anamnlmslmn VS සිරාජ්

    හා අර anal muslim gen illala dennam :cool:
  3. anamnlmslmn VS සිරාජ්

    සල්ලි නෑ බං...:shocked: ඉස්සෙල්ලාම අවේ මමනේ.. මට ට්‍රයල් ටිකට් එක :cool:
  4. anamnlmslmn VS සිරාජ්

    මට බැල්කනි එකක් :D
  5. මගේ කතාව ( Must Read)

    උඔ වගේ යාලුවෙකුත් ඉස්සර මට හිටියා.. දැන් ඌ කොහේද දන්නෑ :baffled:
  6. ජීවිතයේ වැඩියෙන්ම ලජ්ජාවට පත්වුණු දවස

    ඊටත් රෙදි නැහැ අර මොබයිල් එකෙන් සෙට් වෙච්ච කෙල්ල බලන්න ගිහිල්ලා වෙච්ච වැඩේ කිව්වා නම්..:yes:. අර ලස්සන කටහඬක් තිබ්බ එකී :sorry:
  7. ජීවිතයේ වැඩියෙන්ම ලජ්ජාවට පත්වුණු දවස

    දොස්තර සර්...කොහොමද ඉතිං :cool:
  8. ජීවිතයේ වැඩියෙන්ම ලජ්ජාවට පත්වුණු දවස

    ඉස්සර දවසක් කෙල්ලෙක් ඉල්ලුවා පෙන් ඩ්‍රයිව් එක... ආ කියලා දුන්නා... දුන්නට පසසේ මතක් වුනේ...අයියෝ එදා දා ගත්ත වැල ටික මැකුවේ නෑ නේද කියලා... අයියෝ...වෙච්ච වැඩේ
  9. කෙල්ලන්ට ට්‍රයි කරන කාලේ සිදුවුන අමතක නො&#3520

    ඒකි හා කිව්වා..:( දැන් හිතෙනවා බෑ කිව්වා නම් කොච්චර හොඳද කියලා :P
  10. සෞදි කුමරියා හා ලංකාවේ ගෑණු...එන්න බලන්න

    ඉස්ලාමයට රටක් නැහැනේ අලිබලියෝ.ඒක සංස්කෘතික පද්ධතියක්... මොනේ රටේ වුනත් කුරාණය කුරාණයමයි... බුර්කාව බුර්කාවමයි..ඉස්ලාම් රටකින් රටකට වෙන්ස් වෙන්න මොකෝ ඒවායේ නිකායවල් තියේයෑ.. දැන් උඔ කබරගොයා තලගොයා කරන්නයි යන්නේ ඕන්..:rofl:
  11. මල්ලි නම් සනීපෙන්, හැබැයි........?????

    ලොල්ම වැඩේ කියන්නේ මේක ක්වෝට් කරපු පින්වතුන්ගේ ලියාපදිංචි අවුරුද්දයි පෝස්ට් ගාණයි බලපල්ලාකෝ... පුහුග් හොරා කරෙන් දැ‍නෙයිද මන්දා...ලෝල් රිදෙයිදත් මන්දා..:rofl:.

    No contents