BSC කියන්නේ degree එකක්( Bachelor of Science of Engineering). NDT කියන්නේ Diploma එකක්(National diploma in technology) .
රාජ්‍ය සේවයේ නම් BSC අය Engineering post එකට ගද්දි NDT අය ගන්නේ Engineering assistant post එකට EA එකා තමා FIELD එකේ ඉන්නේ එක අමු කට්ටක්. NDT පොර IESL exam කරලා Engineering...