Scurvy ගේ කතාව

ස්කර්විට අනුකම්&


  • Total voters
    694

sch007

Well-known member
  • Jun 15, 2007
    2,245
    134
    63
    Home
    pumping iron කියන එක මොකක්ද දන්නේ නැහැ. ඒක ගැන නම් කීපවතාවක් කියෝලා තිබ්බා මොකක් හරි පොතක් වෙන්න ඇති.

    oya pumping iron kiyanne 1985 arnold ge bodybuilding film ekak.... net eke tiyenawa
     

    Harshat92

    Well-known member
  • Aug 25, 2012
    16,712
    830
    113
    Kurunegala-West
    අඩේ, සිරා ? මට මේක විස්වාස කරන්න අමාරුයි, කමක් නැ
    අනේ මච්න් මම උබට එව මෙවා කිව්ව​. මම දැනගෙන හිටියෙ නැ. මට සමාවෙයන්, උබ බෙතක් ගන්න බලපන් බ්න්, සිරා කියන්නෙ
     

    Survivor.

    Well-known member
  • Nov 20, 2010
    1,082
    110
    63
    Sri Lanka..
    කට්ටිය හැමෝම කියනවානේ ස්කර්වි බයිනවා වැඩී කියලා. ඉතින් මම ඌ ගැන හොයා බැලුවාම මේක දැක්කෙ. මමත් මේක නෙට් එකේ තිබිලා ගත්තෙ. මේක පෙන්නපු පාර ඌ මට බැන්නා. මේකේ ඔය දාලා තියෙන පෝල් එකෙන් මම අහලා තියෙන්නේ ඩයල් එක අනුකම්පා කළයුතු එකක් කියලා හිතනවද නැද්ද කියන එකයි. ත්‍රෙඩ් එක කියවලා ඉවරවෙලා වෝට් කරන්න.


    ඇත්තටම පොරට රිදුනා. :(

    එළකිරි එකේ දාන්නද ඇහුවම විකිපීඩියා එන්ට්‍රි එකක් දාන්නලු ඔච්චර ඕනේ නම්. :shocked: විකි වගේ ලෝකෙටම විවෘත උනු සයිට් එකක දාන්න හොදනම් මේකේ දාන එකේ වරදක් නැහැනෙ. ඒ නිසා මම මේක මෙහෙත් දානවා. මේකේ තියෙනදේවල් එකක්වත් විහිළු නෙවේ සිරාම සිද්ධි. පොර මානසික රෝගී තනිවුන එකෙක් වෙන්න හේතුව මේක කියවද්දි තේරෙයි. පූරුවෙ පිණට කලාව පුළුවන් නිසා ඔඩෙස්ක් එකේ පිහිටෙන් බඩවියත රැකගෙන ඉන්නවා.

    මූට බැණලා වැඩක් නැහැ කියන එක අනික් අයට තේරුම්ගන්නයි මේක දාන්නෙ. මූට තියන්නේ එළකිරි එක විතරයි. ඒකත් නැති උනොත් තට්ට තනියම ඉන්න අනාථ ඩයල් එකක් වෙනවා. එතකොට වෙන්නේ මානසික රෝගී තත්ත්වය දරුණුවෙලා මූව විනාසම වෙලා යන එක. සතෙක්ට උනත් අපි සලකනවනෙ. මේවා දන්න නිසා වෙන්න ඇති ජීටී මූට දඩුවම් කරාට සදාකාලිකව දොට්ට දාන්නේ නැත්තෙ අනුකම්පා කරලා. ගොඩක් අය ඕක වටහාගන්නේ නැතුව ඌව සදා බෑන් කරන්න කියලා බෙරිහන් දෙනවා. එහෙම කරොත් වෙන්නේ මූ තනිවෙන එක. මේ වගේ මට්ටමක ඉන්න පොරකට එහෙම උනාම ඌ තවත් අවුල් වෙනවා. කණගාටුදායකම දේ තමයි ලගදි මූ හෙළුවෙන් වීඩියෝ එකකුත් හදලා දාලා තිබ්බා. ඒකෙන් තේරෙනවානේ මුගෙ මානසිකත්වෙ පහතම කියන්නෙ අන්තිම මට්ටමක තියෙන්නෙ කියලා. අනුකම්පා කරන්න ඕනෙ මූට පවු ඩයල් එක.

    මූ මේකේ කියනවා පවුල් පසුබිම චා කියලා පොඩි කාලෙ.. ඒ දේවල් අනුව තමා මූ අනික් අයට වධ දෙන්න පටන් අරන් තියෙන්නේ. ඒවා සාමාන්‍ය මනෝවිද්‍යා පොතක් කියෝපු ඕනේ කෙනෙක් දන්නවා. කාලයාගේ ඇවෑමෙන් මූ අද මේ පවතින තත්ත්වයට පත්වෙලා තියෙනවා.




    Eg0YB.jpg

    මේ තියෙන්නෙ මූ දත්හැලෙන්න කලින්, ඒ කියන්නේ නාකි වෙන්න කලින් ගත්තු පින්තූරයක්. මෙහෙම ඉදපු ඩයල් එකක් අද වෙනකොට

    Hznrl.png

    මෙන්න මේ තත්ත්වයට පත්වුන එකට දෙමාපියොත් වගකියන්න ඕනෙ. තවත් එකක් මුගේ නිරුවතින් දාලා තිබ්බ වීඩියෝ එකේ මූ තනියෙන් කියෝනවා. හරියට අර පාරවල් අයිනේ කුණු පෙරාගෙන ඉන්න මන්ද මිනිස්සු වගේම තමයි. කොදුරන්නෙ. ස්කර්වි මාස ගානක් එළකිරි එන්නැතුව තිබුනා නේද ? වෙලා තිබුණෙ එහා ගෙදර හිටපු මිනිහාගේ තට්ටයට මණ්නෙන් කොටලා තිබුණු එක. තව තට්ටයාගේ ගෑණිටත් කොටලා තිබ්බා. ඒකට බන්ධනාගාරගත කරලා තියෙද්දි මූගේ කසින් කෙනෙක්වෙන ලෝයර් කෙනෙක් තමා මූට පිස්සු බව පෙන්නා දීලා මූව මාසගාණකට අංගොඩ ඇරලා ජීවිතාන්තය දක්වා ඇතුලට යන එක වැලැක්වුවෙ. එතනින් දීපු බෙහෙත් බීලා ඇස් පෙනීම අඩු උනා කියලත් පහුගිය කාලෙ මූ කණගාටුවෙන් කියලා තිබුණා.

    කට්ටිය මට මේකට රෙප් දෙන්න එපා මොකද ඒක මට හොද නැහැ. මන්ද ඩයල් එකක් විකුණලා රෙප් හෙව්වා කියයි. ඒක නිසා රෙප් දෙන්න එපා.



    ඔය අයට, මම ගැන පොඩ්ඩක් හදුන්වා දුන්නොත් හොදයි කියලා හිතුවා. මම ඉපදුනේ 1976 අවුරුද්දේ ශ්‍රී ලංකාව කියන කුඩා දූපතක. මගේ දෙමව්පියෝ උනේ පර්සි වලතර සහ කුසුමා වලතර. ළමයෙක් වශයෙනුත් මම ඒ කාලෙ අසාමාන්ය ගති ඇතුවයි හිටියෙ. මම හැදුනෙ වැඩුනෙ හෙන සවුත්තු පවුල් පසුබිමක. මම හිතන්නෙ ඒකම තමා මාව අද මේ ඉන්න තත්ත්වයට පත් කරේ. තරුණ කාලෙදි ඉස්කෝලෙ අනික් ළමයි ක්‍රිකට් සහ රගර් වගේ සෙල්ලම් කරද්දි මම තෝරගත්තෙ කරාතේ පහු කාලීනව මම නොසෑහෙන්න බොඩි බිල්ඩින්ග් ප්‍රගුණ කරා. ඒ වගේම මම පුරුදු වෙලා උන්නා මිනිස්සුන්ව බය කරලා මට ඕනේ දේ කරගන්න; මට ඒ දවස්වල දැනුනෙ කිසිම දේකට මාව පරාජය කරන්න බැහැ කියන හැගීම. (pumping iron තමයි මට ඒ ශක්තිය ලබා දුන්නෙ.) ඒ හේතුවෙන් ඇති වුනු අභිමානය නිසා මම හැමවෙල්ම අනික් අයත් එක්ක වලිවලට පැටලුනා වගේම හැමවෙලේම මම මින්ස්සුන්ට තඩි බාන්න පුරුදු වෙලා හිටියා (අනික් අයට පෙරලගෙන පහරපිට පහර දෙනකොට ඒ දැනෙන හැගීමනම් මාරයි), ඒත් එකම එක පාරක් අනපේක්ෂිත විදිහට මම ගුටි කාලා නහය කඩාගත්තා.

    මේ සිද්ධි නිසා මගේ අම්මා කුසුමා වලතර බය වෙලා මාව ඔස්ට්‍රේලියාවට යැව්වා ඉගනගන්න. ඒත් මම එහෙදිත් මිනිස්සුන්ට පහර දුන්නා. ගොඩක්ම මගෙන් ගුටි කෑවෙ පකිස්තානුවො. ශ්‍රී ලාංකිකයොත් නැතුවම නෙවෙයි. කරදරවල පැටලුනත් අනික් අයට පහරදෙනකොට දැනෙන පුදුමාකාර +හැගීම කියලා නිම කරන්න බෑ.

    එහෙනම් මගේ හොද පැත්ත දැනගමුකො.
    මගේ උස 5' 11" ඒ තරම් කලු නැහැ. මට දක්ෂකම් ගොඩක් තියෙනවා ඒ උනාට වෙලාවක් නැහැ කිසිදෙයක් කරන්න. මට හොදට චිත්ර අදින්න පුළුවන්. ඒ වගේම ලියන්නත් පුළුවන්. (මම පොඩි කාලෙ කෙටිකතා ලියපු බව මතකයේ තියෙනවා) ඒ වගේම මට ලොකු ***කුත් තියෙනවා.

    දැන් නම් මගේ ජීවිතේ ගෙවෙන්නේ පරිගණක එක්ක. මම ගේම් ගහන්න ගොඩක් ප්‍රිය කරනවා. ඒ දවස්වල Quake 3 ගේම් එකට තිබුනු ආසාව නිසාම මම Q3A tattoo එකක් ගහගත්තා මගේ ෂෝල්ඩර් එකේ 2001 ජනවාරි මාසෙ.



    මේක විතරක් නෙවෙයි. මිනිහට වෙන ෆෝරම් එකක් තියෙනවා. පොර ඒකේ ඇඩ්මින්. ඒකට ගිහින් බැලුවොත් පේනවා පොර ඒක නියමට ම කරනවා. අනික මෑන්ස් අන්තර්ජාලෙන් තමයි බඩු මුට්ටු ගෙන්න ගන්නෙත්, මානසික ලෙඩෙක් ට පුලුවන් ද බං ඕවා කරන්න.:confused::confused:
    ලගදී අලුත් සයිට් එකකුත් හැදුවේ.අනිත් කතා ගැන නම් දන්ේ නෑ.
    හෙම පවුේස් එකක් තියෙනවනම් ොර පවු.
    :nerd:
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,493
    22,155
    113
    Gotland
    මම මූ එක්ක කතා කරල තියෙනවා බං
    මූ ඔය ආතල් ඒකට එලකිරියට ඔය කරි වැඩ කරන්නේ
    මූට ඇති පිස්සුවක් නෑ
    හැබැයි අර තනියෙන් ඉන්න උන් මානසික තත්වයක් නිසා අනිත් අයට දක්වන ප්‍රතිචාරය මොකක් ද එක මූ එලකිරියට දන්නේ

     

    scurvy

    Well-known member
  • Oct 2, 2008
    35,336
    41,203
    113
    GraphicsGods.com
    www.graphicsgods.com
    මම මූ එක්ක කතා කරල තියෙනවා බං
    මූ ඔය ආතල් ඒකට එලකිරියට ඔය කරි වැඩ කරන්නේ
    මූට ඇති පිස්සුවක් නෑ
    හැබැයි අර තනියෙන් ඉන්න උන් මානසික තත්වයක් නිසා අනිත් අයට දක්වන ප්‍රතිචාරය මොකක් ද එක මූ එලකිරියට දන්නේ

    matath matakai thowa. Tho nam amu ponna kukul petiyek. :yes:
     

    Harry Potter

    Member
    Oct 23, 2012
    1,231
    108
    0
    උබ ගැන අවිශ්ස්වාසයකට නෙවෙයි ඔය එකක්වත් මට පිළිගන්න බැහැ
    ඔය ඔක්කොම මිනිස්සු hit වෙන්න යොදා ගන්න ඒවා වගෙයි මට පෙන්නේ

    මාත් එළකිරියේ ඔහොම කේස් එකට මාර විදියට ගොනාට ඇන්ද


    උ තමයි මට එලකිරියට එද්දී මුලින්ම වෙල්කම් කියපු එකා

    මට වෙල්කම් කියල ටික දිනකින් උ ban උනා පස්සේ කාලෙකින් උ මට ආයෙම ස්ට් උනා සෙට් වෙලා උගේ ලයිෆ් ස්ටෝරි එකා කියල කිව්වා
    එකා මේකයි
    උ Drugs වලට ෆට්ට විදියට ඇඩික් වෙලා කිව්වා. drugs හින්ද උ ලගදීම ජිවිතයෙන් සමු ගන්නවා කිව්වා උ එක දිගට බෙහෙත් ගන්නවා කියලත් ජිවත් වෙන්න ඕන හින්ද Drugs නවත්තන්ත් බැරි බවත් එක හින්ද දෙකම එකට ගන්න බවත් කිව්වා
    මු කොලම්බු සෙවන් වල ඉන්න බවත් මුගේ ඉන්නේ තාත්ත පමණක් බවත් කිව්වා
    තාත්ත මු වෙනුවෙන් ජීවිතය කැප කරලා ඉන්න බවත් උගෙත් ජීවිතය තාත්තා බවත් කිව්වා
    Drugs හින්ද මු එක දිගට මාස ගානක් කිසි දෙයක් කරගන්න බැරිව නිද්‍රාවකට පත් වෙන බවත් උ ඒ කාලෙට එළකිරියේ නොපෙනෙන බවත් පැවසුවා
    උබල දන්නවනේ මගේ බොක්ක සුටුස් ගාල උණු වෙනවා කියල . මට මුව කොහොම හරි ගොඩ දන්නා ඕන කියල මට හිතුන
    මම කොහොම හරි මුගේ ස්කයිප් ID එක ඉල්ලා ගත්ත ( මම ස්කයිප් use කරන්නේ නැහැ උ හින්ද අලුත් හෙඩ් සෙට් එකකුත් ගත්ත )
    පස්සේ කීප සැරයක් මම උත් එක්ක කතා කලා . උව මානසිකව නග්ගවල rehabilitation සෙන්ටර් එකකට දාන්න පට්ට ගේමක් දුන්න
    උගේ මතයක් තිබ්බ rehabilitation සෙන්ටර් එකකට යන්නේ දුප්පත් යමක් කරගන්න බැරි මිනිස්සු කියල

    මම එක හින්ද සමාජයේ ඉහල පැලැන්තියේ එවුන් ඉන්න rehabilitation සෙන්ටර් එක්ක හෙවුවා (නුවර එලුගොඩ කිට්ටුව)

    එක පාරටම මු දවසක් මට කිව්වා හෙටින් මචන් බොහෝ වෙලාවට මගේ ජීවිතය ඉවර වෙයි කියල මට කතා කරගන්නත් බැහැ කියල අමාරුවෙන් කිව්වේ
    (මට නික පිස්සු වගේ හදුනා මම එල කිරියේ එක කලේ ලගින් හිටිය සුරාටයි ශේනා ටයි මේක නොකිය එකරියට ආවත් ෆන් ගන්න බැරි බව කිව්වා
    එක හින්ද මගේ පාඩුවේ ඉන්න දෙන්න කියලත් මම උන්ට කිව්වා )
    පස්සේ කීප දවසකින් උ ආයෙම අව

    අන්තිමට මු මව දෙකේ කොලේට දැම්ම

    උගේ පිස්සුව හොද කරන්න ගිය මට උ සැලකුවේ මන් පිස්සෙක් කියල


    :shocked::shocked: Me wage un nisa udavvak lebiya uthu ekektawath udav leben nethuwa yanawa machan. Uba karapu de awankawama ne karala thiyenne e nisa eka ubata thiyei ubawa meka rewettuwa nam aniwa okata kawadahari eththatama mehema unath balanna kenek nati wei. :):)
     

    ගමයා

    Member
    Dec 22, 2011
    4,253
    294
    0
    මම හිතුවේ බදින්න පරක්කු වෙලා මොල කරවෙච්චි එකෙක් කියලා .දැන්වත් පන්සලක් පල්ලියකට ගිහිල්ලා හිතේ තියෙන විකාර අයින් කරලා දාපන් ආගම දහමට ලංවෙයන් .එතකොට හරියයි.
     

    දඩබ්බරයා

    Well-known member
  • Jan 2, 2012
    4,998
    1,054
    113
    මගේම ලෝකෙක
    Ane man da ban...tread eka mula idan agatama kiyeuwa...aththatama muge hasirima dakala mata mu gana dana ganna uwamana una...tread ekakin danna eungen ahanna hitiyath aye oone na kiyala hithuna... Mu hodata inna ekek Boruwata arthal ekata dagalanawa wenna barida...(muta athi ledak nathi wenna barida..) Eth ehema hitheddima muge video eka mathak weddi hitha ganna ba ban,.....:no::no::no::no::no:aththama kiuwoth mata theren naaaaaaaaaaaa:(:(:(
     

    බන්ටු

    Well-known member
  • Jun 22, 2012
    2,266
    922
    113
    මහා බ්‍රිතාන්‍ය
    හොඳ නරක දෙකම තිබේ. බාගයක් අනුකම්පා කරනවා. ඉතුරු බාගේ අනුකම්පා කරන්නේ කොහොමද බන් මූ අම්ම මුත්තා මතක් කරලා බනිද්දි? :frown: