You must spread some Reputation around before giving it to charith05 again.
මම තුවාල වෙලා මැරෙන්න ගිහිපු පූසෙක්ව බේරගත්තා මාස එකහමාරක් බෙහෙත් කරලා.පලවෙනි දවසෙ බෙහෙත් කරද්දි මගේ ඇගිල්ලක් හැපුවා.හැපුව තරමට ඇගිල්ල හිරි වැටිලා තිබුනා දවසක්ම.පශුවෛද්‍ය ගාවට ගිය වෙලාවේ තමයි,මේවගේ දේවල් සුලුවට ගන්න...