[SIZE="4"]වරක් ස්ටඩි කියන්නේ ..උන් තමඊ මචං සාම්පලේ ඉදන් SMV එක බලන්නේ ...ඒ කියන්නේ STANDED MINITE VALUE
PROFIT,OUT PUT,TIMING ,HANDALING .තව ගොඩක් තියනවා කරන්නේ උන්ගේ DEPT එකෙන් .......නරක නැහැ ..ඉතින් දන්නවනේ ගාර්මන්ට් අමු කට්ට
FORCES ගියාටත් එහා ........CLASSIC ජෝර්දාන් ...හැබැයි ලේසි...