මට උන උඹලට නොවෙන්න - 2

modara

Well-known member
  • Jul 29, 2016
    456
    238
    63
    මට උන උඹලට නොවෙන්න - 2

    ඉස්සෙල්ලා ත්‍රේඩ් එකට ,බලපු කමෙන්ට් දාපු හැමෝටම මගේ ආචාරය ...වගේම මට හිතවත්ව මේවා කියන්න එපා කියපු උන්ටත් එසේම ආචාරය.එත් තව එකෙක්ට හෝ මට උන දේ නොවේවා ප්‍රරතනයෙන් ....මට උන උඹලට නොවෙන්න - 2

    දුක සැප ආදරය වයිරය සම්මිශ්‍රණ ජීවිතය ...රැකියාව එක්ක දෝලනය උනා කාලයක් ...
    වැටුපට වැඩි සේවයක් එක්ක ..මගේ රැකියාව කරගෙන ගියේ ආයතනයේ ප්‍රසන්සාව එක්ක .....මොකද මගේ ජිවිතේ ..ඒ තරම් බොරු කරපු ,කියපු හොර කරපු .කාලයක් තිබ්බේ නැහැ ....( හොරකම් නෙමේ මචන්ලා ....ගාමන්ට් ෆැක් ටරි වල ශිප්මන්ට් පාස් කරගන්න කරන වැඩ ...ගාමන්ට් වල උන් දන්නවා ෆයිනල් ඉන්ස්පෙක්ෂන් කරන විදිය ) .....මම හිටියේ වෙන තැනක මාව බලෙන්ම ඇසුරුම් අංශ ප්‍රධානි කරලා ( අකමැති උනේ නිදහස අඩු නිසා ) ......
    කාලය ගෙවී ගියා ප්‍රශ්න එක්ක ...පරණ උන් ගියා අලුත් උන් ආව ...මම තාම එතන ......
    කළමනාකරු , මෙන්ම නිෂ්පාදන අංශ වලට අවශ්‍ය කෙසේ හෝ ඇනවුම කොහොම හරි යවන්න .....කලිසමට එක අන්ඩක් තිබුනත් ඇති ......එක උන්ගේ හැටි මොකද නැවට බදු ගිය ගමන්ම .....සල්ලි එනවා ....ඉතින් මහා උන් සෙට් එකම පාස් කොලේ අරන් ලොක්කව නාවනවා .....මම ඉතින් ප්‍රශ්න ගෙන කොහොම හරි හරි ඇදුම් ..අරගෙන ..එන උන්ට හොර කරලා .....වැඩේ රිලේසේ කරනවා ........ලක්ෂ්මන් කියල පී එම් කියල එකෙක් හිටිය ඌ මගේ එක්ක ගේමට හිටියේ මම ඩෑමේජ් පාස් කරන්නේ නැති නිසා .......ශිප්මෙන්ට් .යනකොට ..සතුටු වෙන ....නවතින්කොට මුණ හොද නැති ලොක්කෝ එක්ක කාලේ ගෙවුනා ..

    දවසක් එක ශිප්මෙන්ට් එකක් රීචෙක් උන .....වැඩේ ටිකක් කල් යනවා එත් දින මදි ........අරුන් සෙට් එකම ඇවිත් .....මගේ එක්ක සුහදව ගේමක් ගහමු කොහොම හරි අරිමු , දින නැහැ .....මට වදේ වැඩේ බාගෙට රීචෙක් කරලා ආයෙත් ෆයිනල් ඉන්ස්පෙක්ෂන් කරමු කියල .......වැඩකර තැනනේ මමත් වැඩේට සෙට් වෙලා වැඩේ කලා ..චීන්නු වගයක් ආවා ඉන්ස්පෙක්ෂන් කලා ......බඩු මාට්ටු ......ආයෙත් රීචෙක් .......අනාත සාගරේ ...........අයිති කාරය ආවා ......ජි එම් ,පී එම් ඇතුළු ඔක්කම මගේ වරද කියල .....මගේ කරෙන් ඇරිය .........ලොක්කා මොකද කිව්වේ .....කවුද මෙයාව මේ සෙක්ෂන් එකට දැම්මේ කියල ( එටකොට ඖව්රුදු 02 විටර ඇවිල්ල )

    දවස් 03 පොරක් මගේ සෙක්ෂන් ආවා ,වට පිට බලනවා .....මම ඇහුව ඔයා කවුද .....ඌ කිව්වා ඇසුරුම් අංශ ප්‍රධානි තනතුරට ආවා කියල .....මම කිව්වා ඉදගන්න පොඩ්ඩක් ඉන්න කියල ජි එම් ගාවට ගියා මේ මොකද්ද කියලා අහන්න ..ඌ කියපි දෙන්නෙක් හිටියම වැඩේ හොදට යයි කියලා ......මම ගිහි අලුත් එකට කිව්වා උඹ ඉදපන් මම යනවා කියල .....ඌ හොද එකා මට බල කල ඉදපන් බන් අපි දෙන්න එකට වැඩෙ කරමු මට අරුන් වැඩක් නැහැ උඹ ඉදපන් කියල ..........

    එක නැවට කැප්ටන්ලා දෙන්නෙක් වැඩක් නැහැ මචන් කියල මාසෙකින් මම ගෙද‍ර ආවා ........

    පස්සේ තමා දැන ගත්තෙ - අබ්දුල් කලාම් මහතා කියල තිබුන - ඔබ රැකියාවට ආදරේ කරන්න ආයතනයට ආදරේ නොකරන්න මන්ද ඔබ නොදනී ආයතනය ඔබට ආදරය නවතන දිනය ...

    ජයවේවා !!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!
     
    N.H Shadow

    Well-known member
  • Sep 30, 2015
    1,658
    649
    113
    ගාල්ලේ
    ඔය ගාර්මන්ට් ෆැට්‍රි ඇතුල නම් මහ වහක් බන්. උබ ආපු එක හොදයි වෙන ප්‍රොඩක්ශන් කරන තැනක ජොබක් හොයාගනින්. ගාමන්ට් රී චෙක් ආවම ඉති කන කට්ට කියන්න ඕන නෑනෙ. හෙන ස්ට්‍රෙස් ජොබ් බන්. වාඩිවෙලා මහන එක මාර රිලැක්ස් මැනේජ් කරනවට වඩා
     
    CodeKU

    Active member
  • Jun 7, 2017
    645
    70
    28

    වර්ක්ස් ස්ටඩි කියන්නෙ කොයි පාර්ට් එකද බන්? ඒ ජොබ් එක කොහොමද ?
    අපෙ කොල්ලෙක් යන්න හදනවා ජොර්දාන් වල ක්ලැසික් ඇපරල් කියලා එකකට
     
    TomCat077

    Well-known member
  • Mar 11, 2013
    8,661
    601
    113
    අපිත් ගාමට් හිටියා හංවැල්ල පැත්තේ...:yes:
     
    modara

    Well-known member
  • Jul 29, 2016
    456
    238
    63
    වරක් ස්ටඩි කියන්නේ ..උන් තමඊ මචං සාම්පලේ ඉදන් SMV එක බලන්නේ ...ඒ කියන්නේ STANDED MINITE VALUE
    PROFIT,OUT PUT,TIMING ,HANDALING .තව ගොඩක් තියනවා කරන්නේ උන්ගේ DEPT එකෙන් .......නරක නැහැ ..ඉතින් දන්නවනේ ගාර්මන්ට් අමු කට්ට
    FORCES ගියාටත් එහා ........CLASSIC ජෝර්දාන් ...හැබැයි ලේසි නැහැ .....දවසකට 5000 PCS විතර OUT වෙන ලොකු STAFF එකක් ...
    ඌව වට්ටන්න එපා මානසිකව .......පට්ට ටෙන්ෂන් මෙහෙ ඉදලම මොරාල් එක හදපන් .....මොන දේ ආවත් ටෙන්ෂන් ආවත් කට්ට කාගෙන ඉන්න ....

    මට හිතෙන විදිය මචන් ....මෙහෙ හොදට STABLE නම් රිසක් එකක් ගන්න එක පාඩු යි....... මම කියන්නේ මගේ පැත්ත ගැන හිටලා ..........................තව හොයලා තීරණ ගනින් මචෝ .

    මොකද ලෝකේ ලේසි රස්සාවල් නැහැ ..හැම රස්සාම අමාරු යි
     
    vidumine

    Junior member
  • Oct 12, 2007
    386
    17
    18
    34

    වර්ක්ස් ස්ටඩි කියන්නෙ කොයි පාර්ට් එකද බන්? ඒ ජොබ් එක කොහොමද ?
    අපෙ කොල්ලෙක් යන්න හදනවා ජොර්දාන් වල ක්ලැසික් ඇපරල් කියලා එකකට

    Eka asawen karana ekekta nm patta interesting machan, habai nithara production floor eke awidinna ona :yes:
     
    vidumine

    Junior member
  • Oct 12, 2007
    386
    17
    18
    34
    වරක් ස්ටඩි කියන්නේ ..උන් තමඊ මචං සාම්පලේ ඉදන් SMV එක බලන්නේ ...ඒ කියන්නේ STANDED MINITE VALUE
    PROFIT,OUT PUT,TIMING ,HANDALING .තව ගොඩක් තියනවා කරන්නේ උන්ගේ DEPT එකෙන් .......නරක නැහැ ..ඉතින් දන්නවනේ ගාර්මන්ට් අමු කට්ට
    FORCES ගියාටත් එහා ........CLASSIC ජෝර්දාන් ...හැබැයි ලේසි නැහැ .....දවසකට 5000 PCS විතර OUT වෙන ලොකු STAFF එකක් ...
    ඌව වට්ටන්න එපා මානසිකව .......පට්ට ටෙන්ෂන් මෙහෙ ඉදලම මොරාල් එක හදපන් .....මොන දේ ආවත් ටෙන්ෂන් ආවත් කට්ට කාගෙන ඉන්න ....

    මට හිතෙන විදිය මචන් ....මෙහෙ හොදට STABLE නම් රිසක් එකක් ගන්න එක පාඩු යි....... මම කියන්නේ මගේ පැත්ත ගැන හිටලා ..........................තව හොයලා තීරණ ගනින් මචෝ .

    මොකද ලෝකේ ලේසි රස්සාවල් නැහැ ..හැම රස්සාම අමාරු යි

    machan mama inna factory eke blouse 9000Pcs mahanawa dawasata, employeesla inne 390k wage :yes: aththatama owa balana eka interesting habai waradunoth baduma thama..
     
    CodeKU

    Active member
  • Jun 7, 2017
    645
    70
    28
    වරක් ස්ටඩි කියන්නේ ..උන් තමඊ මචං සාම්පලේ ඉදන් SMV එක බලන්නේ ...ඒ කියන්නේ STANDED MINITE VALUE
    PROFIT,OUT PUT,TIMING ,HANDALING .තව ගොඩක් තියනවා කරන්නේ උන්ගේ DEPT එකෙන් .......නරක නැහැ ..ඉතින් දන්නවනේ ගාර්මන්ට් අමු කට්ට
    FORCES ගියාටත් එහා ........CLASSIC ජෝර්දාන් ...හැබැයි ලේසි නැහැ .....දවසකට 5000 PCS විතර OUT වෙන ලොකු STAFF එකක් ...
    ඌව වට්ටන්න එපා මානසිකව .......පට්ට ටෙන්ෂන් මෙහෙ ඉදලම මොරාල් එක හදපන් .....මොන දේ ආවත් ටෙන්ෂන් ආවත් කට්ට කාගෙන ඉන්න ....

    මට හිතෙන විදිය මචන් ....මෙහෙ හොදට STABLE නම් රිසක් එකක් ගන්න එක පාඩු යි....... මම කියන්නේ මගේ පැත්ත ගැන හිටලා ..........................තව හොයලා තීරණ ගනින් මචෝ .

    මොකද ලෝකේ ලේසි රස්සාවල් නැහැ ..හැම රස්සාම අමාරු යි

    ඌ මෙහෙ මන් හිතන්නෙ මුලින් ගියෙ පොඩි පඩියකට. ඒ ලෙවල් නම් ෆෙල් උනා.
    පස්සෙ යාළුවෙක්ගෙම උදව්වෙන් මූ ඔය වර්ක්ස්ටඩි කියන සීන් එකට ආවෙ මන් දන්න තරමින් ඒකට ඒ ලෙවල් ඔනි නේ ?

    දරු පවුල් කාරයෙක්. පොඩි බබෙක් ඉන්නවා.
    වයිෆ් නම් ඌ වැඩකරපු ගාමන්ට් එකක මහන ජොබ් එක කරපු කෙල්ලෙක්.
    ඌ මෙ වෙද්දි ගාමන්ට් 7 ක විතර වැඩ කරලා තියෙනවා 2012 ඉඳන්
    උඹ කොයි ෆැක්ටරි එකෙද මචං සමහරක් විට උඹ පොරව දන්නවා ඇති ?
    සැලරි එහෙම කොහොම වෙයිද බන් වර්ක්සටඩි වලට ජොර්දාන් ?
    ලංකාවෙ නම් 50,000 ක් වගෙ ඌ ගත්තෙ ඕ ටී එක්ක
     
    Last edited:

    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    39,960
    35,895
    113
    වොන්ඩර් ලැන්ඩ්
    එල එල
    උබට දැන් පළපුරුද්ද තියෙන එකේ මැෂින් ටිකක් අරන් තනියෙන් කරහන් සහෝ

    දුක් වෙන්න එපා අපි ඉන්නොනේ බන්
     
    kasun757

    Well-known member
  • Jan 12, 2011
    984
    155
    63
    .

    මම කාලයක් හිටියා IT වල ගාමන්ට් එකක..ඒ කාලේ සිස්ටම් එකේ බුල් කෙලපුව හදා ගන්ඩ කෙල්ලො අපි ලග වදින්නේ නැති එක විතරයි..මන් ඉවසන්ඩ පුරුදු උනේ ඒකෙන් තමා..කැපිලි කෙටිලි ඔන තර
     
    modara

    Well-known member
  • Jul 29, 2016
    456
    238
    63
    ඌ මෙහෙ මන් හිතන්නෙ මුලින් ගියෙ පොඩි පඩියකට. ඒ ලෙවල් නම් ෆෙල් උනා.
    පස්සෙ යාළුවෙක්ගෙම උදව්වෙන් මූ ඔය වර්ක්ස්ටඩි කියන සීන් එකට ආවෙ මන් දන්න තරමින් ඒකට ඒ ලෙවල් ඔනි නේ ?

    දරු පවුල් කාරයෙක්. පොඩි බබෙක් ඉන්නවා.
    වයිෆ් නම් ඌ වැඩකරපු ගාමන්ට් එකක මහන ජොබ් එක කරපු කෙල්ලෙක්.
    ඌ මෙ වෙද්දි ගාමන්ට් 7 ක විතර වැඩ කරලා තියෙනවා 2012 ඉඳන්
    උඹ කොයි ෆැක්ටරි එකෙද මචං සමහරක් විට උඹ පොරව දන්නවා ඇති ?
    සැලරි එහෙම කොහොම වෙයිද බන් වර්ක්සටඩි වලට ජොර්දාන් ?
    ලංකාවෙ නම් 50,000 ක් වගෙ ඌ ගත්තෙ ඕ ටී එක්ක

    මෙහෙමයි මචෝ ....ඔය පිටරට දෙනවා කියන ඕටි හැම තැනම දෙන්නෙත් නැහැ ,කියන විදියට මාසෙන් මාස 6න් පඩි වැඩි වෙන්නෙත් නැහැ ......එක නිසා හොදට බලලා ඉන්න තැන ලැබෙනවනේ සමහර විට කෑමත් ලැබෙනවා ඇති .......තව ගෙදර ගැනි ළමය දාල යන එකේ ..හොද සැලරියක් ඉල්ලන්න කියපන් .....අඩුම තරමේ ලක්ශේ 100,000 පනින්න ඕනේ .......
     
    modara

    Well-known member
  • Jul 29, 2016
    456
    238
    63
    එල එල
    උබට දැන් පළපුරුද්ද තියෙන එකේ මැෂින් ටිකක් අරන් තනියෙන් කරහන් සහෝ

    දුක් වෙන්න එපා අපි ඉන්නොනේ බන්

    ඒක හිත න තරම් ලේසි නැහැ මචන්, අනික ඊට වැඩිය ලාබයි කැලි ගානට පිටට ගෙවනවා .....ලයිට් බිල්,05 වැඩි නම් ඊ ටි එෆ් , ඕඩර් .......බඩු දැම්මම මාස 03 ක්රෙඩිට් .....සැප කනේ .........