1. F

    Router help

    Mobitel eken router ekak gattha ekata hodata mobitel 4g signal enawa, man gawa thawa unlocked portable router ekak thiyenawa(batary dana ekak) ekata mobitel 4g ahuwenna, routar eke model eke hatiyata, signal ena hati wenas wenawada.. Thawa dialog walath portable ekata signal ahuwenne lawata...
  2. F

    Mobitel 4g speed

    oyalage mobitel 4g speed eka (ookla) dan yandako, thiyena signal kanu ganath / percentage ekka
  3. F

    llb past papers

    thama dala na, campus patan gannakan inda wenawa
  4. F

    llb past papers

    Ousl llb exam eke 2018 english, sinhala past papers thiyenawa nan hoyala dendako..
  5. F

    satellite dish as 4g antenna

    lnb eka thiyena thanata neda
  6. F

    satellite dish as 4g antenna

    Lnb eka aynkarala ee wenuwata ethenta dongle ekak gahuwoth
  7. F

    satellite dish as 4g antenna

    satellite dish ekak dongle ehekata / router ehekata antenna ekak widihata use karahakida sinhalu
  8. F

    airtel 4g thiyenawada

    3g frequenciyenma 4g denawa kiyala kathawak giye atthada
  9. F

    airtel 4g thiyenawada

    thiyeda
  10. F

    මැදපෙරදිග හිරවුණු අයව ගෙන්නන් නැද්ද

    ඔක්කොම නෙමෙ මිනිහො අධි අවදානමක් යටතෙ ඉන්න අය, ඒ මිනිස්සුන්ට රටට එන්ඩ අයිතියක් තියෙනව, පාලකයන්ට ඒ මිනිස්සුන්ව ගෙන්නගන්ඩ යුතුකමක්, වගකීමක් තියෙනව, මන් දන්න කෙනෙක් කියනව, එයා ඉන්න ෆ්ලැට් එකේම කොරෝන තිබ්බ ලෙඩෙක් හම්බෙලාලු, මෙහෙ හිටියනන් බයක් නැතුව ඉන්නවනෙ ඒ මිනිස්සු..
  11. F

    මැදපෙරදිග හිරවුණු අයව ගෙන්නන් නැද්ද

    මැදපෙරදිග හිරවුණු අයව ගෙන්නන් නැද්ද දේශපාලන හිතවත්තු ලන්ඩන් වල ඉදන් ගෙන්නගන්නව එයාපෝට් ඇරල, මේ වෙද්දිත් මැද පෙරදිග, හිරවෙච්ච විශාල ප්‍රමාණයක් ඉන්නව ලංකාවට එන්ඩ බලාගෙන,ලොකු කොරෝනා අවදානමක් මැද්දෙ, ඇයි එයාලව ගෙන්නගන්ඩ වැඩපිළිවෙලක් නැත්තෙ..
  12. F

    මොකක්ද හරි

    5000 දෙන්ඩ බැරි ඩොලර් නැව ආව නැති හින්ද, ඩොලර් නැව ආධාර අරන් ආවම, හැමෝටම සල්ලි බෙදනව - රෝහිත අබේගුණවර්ධන (රත්තරන් ) - සල්ලි අච්චු ගහල ජනතාවට මේ වෙලාවෙ බෙදල දෙන්ඩ ඕන.. - චන්දිම වීරක්කොඩි -
  13. F

    7ක් මැරුනට චන්දෙ නොතිය කොහොමද - බන්දුල g -

    7ක් මැරුනට චන්දෙ නොතිය කොහොමද - බන්දුල g - ඩෙංගු හැදිල 500-600 මැරෙද්දි ඡන්දෙ තිබ්බ වෙලාවට, කොරෝන හින්ද 7යි මැරිල තියෙන්නෙ, ඇයි චන්දෙ තියන්ඩ බැරි - බන්දුල ගුණවර්ධන XeVTTR9dYrA
  14. F

    වගකීම ආණ්ඩුව ගත යුතුයි

    SAUKYA AMATHI WAGAKEEMA BARAGANDA ONA ISSELLAMA
  15. F

    වගකීම ආණ්ඩුව ගත යුතුයි

    Assaya giyata passe isthale wahala wadak na bayyo, positiv wechcha kee denek gam walata gihillada
  16. F

    වගකීම ආණ්ඩුව ගත යුතුයි

    වගකීම ආණ්ඩුව ගත යුතුයි කොරෝනා ආසාධිතයින් සමඟ ගැවසුණ සෙබලුන්,මාසයක් වත් නිරෝධායනය නොකර නිවාඩු යැවීමෙන්, රටම පත්ව ඇති අවදානම් තත්වයේ වගකීම ආණ්ඩුව ගත යුතුයි

    No contents