satellite dish as 4g antenna

AVES

Well-known member
  • Mar 3, 2018
    1,258
    1,732
    113
    SKY
    ඩිශ් එක වැඩ කරන්නෙ reflector එක විදියට. රවුටරේ හරි ඩොන්ගලේ හරි ඩිශ් එකේ focal point එක තියෙන තැනට (ඒ කියන්නෙ lnb එක හයි කරන තැන) හයි කලාම සිග්නල් ඩිවයිස් එකේ built in ඇන්ටෙනා එකට focus වෙනවා. ඒත් හරියටම සිග්නල් එන ටවර් එක තියෙන පැත්තට ඩිශ් එක හරවන්න ඕනෙ.
     
    • Like
    Reactions: chamira85

    downx

    Well-known member
  • Feb 8, 2008
    2,350
    512
    113
    ඕක කරපු කෙනෙක් photos එක්ක දාන්න බලන්න......
     

    EnIgma001

    Well-known member
  • Mar 24, 2011
    12,982
    18,647
    113
    34
    Hell
    Dialog Dish 1ka නිකම්ම තියෙනවා
    මන් PeoTV මාරැ උනා
    ඒකට ගේමක් දෙන්න පුලුවන්ද බන්
     

    downx

    Well-known member
  • Feb 8, 2008
    2,350
    512
    113
    Dialog Dish 1ka නිකම්ම තියෙනවා
    මන් PeoTV මාරැ උනා
    ඒකට ගේමක් දෙන්න පුලුවන්ද බන්

    try ekak deela balanna..diga usb cable ekak hoya ganna wei
     

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    44,992
    113
    Dialog Dish 1ka නිකම්ම තියෙනවා
    මන් PeoTV මාරැ උනා
    ඒකට ගේමක් දෙන්න පුලුවන්ද බන්

    satellite receiver ekak ebay eken aran free channels tika allanna balapan