1. F

    id කාඩ් විහිලුව

    Hammo eka
  2. F

    id කාඩ් විහිලුව

    පොදු ප්‍රවාහන සේව වල යන හැටි පේනවනෙ,පොල් පටවල වගෙ Id eka baluwoth kohomath mattune
  3. F

    id කාඩ් විහිලුව

    අයිඩී කාඩ් එකෙ අග අන්කෙ හැටියටලු සතියෙ දවස් බෙදාන එලියටබ් බහින්ඩෝන, අනෙ අම්මෙ මෙහෙමත් විහිලු.,නිකන් මෙහෙම හිතමු කඩේකින් බඩුවක් මුට්ටුවක් ගේන්ඩ, වාහනෙකින් එලියට යන්ඩ ඕන, ඒත් ගෙදර ලයිසන් තියෙන්නෙ එකෙක්ට විතරයි, එතකොට සතියක් බලන් ඉන්ඩ වෙනව බඩු ගන්ඩ කඩෙන්, ගොන් ආතල්
  4. F

    ඉස්සරහට රටට ඕන

    wena ratawala hamuda palana awe kalin kiyalada
  5. F

    ඉස්සරහට රටට ඕන

    ඉස්සරහට රටට ඕන ඉස්සරහට රටට ඕන
  6. F

    නේවිකාරයන්ට දිස්ත්‍රික්ක හරහ ගිහැකිද

    අන්න ඒක තමා මාත් කියන්නෙ, කෙසෙල්වත්තෙ කුඩුකාරයො අල්ලන්ඩ ගිහිල්ල, එවුන්ට කොරෝනා තිබ්බ කියල දැනගත්ත නන්, ඇයි ඒ අල්ලන්ඩ ගිය නේවි අයව මාසයක් විතර එහෙ තියාගත්තෙ නැත්තෙ, අවදානමක් තියන් ගෙදර එවල
  7. F

    නේවිකාරයන්ට දිස්ත්‍රික්ක හරහ ගිහැකිද

    කෙල වුනහම තමා දෙවිවරු මතක්වෙන්නෙ
  8. F

    නේවිකාරයන්ට දිස්ත්‍රික්ක හරහ ගිහැකිද

    ඇයි මාසයක් විතර ඉදල රෙස්ට් එකක් අරගෙන, ඊට පස්සෙ ගෙදරට එන්ඩ බැරිවුණෙ, එහෙම වුණා නන් පොසිටිව් කියන එක එහෙ ඉද්දිමනෙ අහුවෙන්නෙ
  9. F

    නේවිකාරයන්ට දිස්ත්‍රික්ක හරහ ගිහැකිද

    ඔය කට්ටිය කොරන්ටයින් කරන්ඩ ආපු කොරෝනා හැදිච්ච සෙට් එකක් එක්ක ගැවසිල තියෙනව, එහෙම අවධානමක් තියෙන අයව, ගෙවල් වලට යවපු එක වැරදි, ගොන් ආණ්ඩුව
  10. F

    නේවිකාරයන්ට දිස්ත්‍රික්ක හරහ ගිහැකිද

    ඩියුටියට රට පුරා යන එක වෙන එකක්, නිවාඩු යන එක පුද්ගලික දෙයක්,දැන් රටේ මිලියන ගාණක් මේකෙන් අමාරුවෙ
  11. F

    නේවිකාරයන්ට දිස්ත්‍රික්ක හරහ ගිහැකිද

    නිවාඩුවට ගෙදර යන එකත් ඩියුටියෙ කොටසක්ද, නිවාඩුවට දිස්ත්‍රික්ක හරහා යන එක හොඳනෑ කියල තේරෙන් නැද්ද
  12. F

    නේවිකාරයන්ට දිස්ත්‍රික්ක හරහ ගිහැකිද

    නේවිකාරයන්ට දිස්ත්‍රික්ක හරහ ගිහැකිද ගිහැකිද
  13. F

    මැතිවරණය ඉක්මනින් පැවැත්විය යුතුද

    මැතිවරණය ඉක්මනින් පැවැත්විය යුතුද ලබන මාසෙ දිහා චන්දෙ තියන්ඩ ඕනද
  14. F

    මැතිවරණය ඉක්මනින් පැවැත්විය යුතුද

    මැතිවරණය ඉක්මනින් පැවැත්විය යුතුද ලබන මාසෙ දිහා චන්දෙ තියන්ඩ ඕනද
  15. F

    අකුරණ, අටලුගම වගකීම ආණ්ඩුව ගත යුතුයි..

    එහෙනන් අපිද දැන් ඒ එන එවුන්ව නිරෝදායනෙ කරන්ඩ ඕන, යුද්දෙ ඉවර කරා කියල කයිය නන් ගහන්නෙ

    No contents